kinkon

Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්නැද්ද ඉතින් මහත්තයවයි බබාවයි දෙන්නවම බලාගන්න එපැයි..;):love: ඉතින් මේ පැත්තේ එන්න කොහෙද අනේ වෙලාවක් තියෙන්නේ..:sorry::rofl:
    එක් දරු මවක් එහෙනම් :rolleyes::)
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනේ තරහා වෙන්නනම් එපා, ඒකට නම් එන්න බැරි ලොකු හේතුවක් තියෙනවා මට. මොකක්ද හේතුව කියලනම් අහන්න එපා මගෙන්.:)

    එහෙනම් අලුත් එකට දුවන්න!:yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් අලුත් එකට දුවන්න!:yes:
    අනිවාර්‍යයෙන්ම.:yes: මොකද එයාලව පොඩ්ඩක් බය කරල තියාගන්න ඕනේ..:rolleyes: ඕනවට වැඩිය දඟලන්න දෙන්න බෑනේ මෙතන කමිටුත් හදාගෙන පිස්සු නටද්දි.:dull::rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනිවාර්‍යයෙන්ම.:yes: මොකද එයාලව පොඩ්ඩක් බය කරල තියාගන්න ඕනේ..:rolleyes: ඕනවට වැඩිය දඟලන්න දෙන්න බෑනේ මෙතන කමිටුත් හදාගෙන පිස්සු නටද්දි.:dull::rofl:

    අලුත් උන්ගේ වරදක් නැහැ ඉතින්..පරණ එකට ගියහම එළවලා රෙප් කපලනේ!:(
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නැත්තෙම නෑ ගොඩක් අය තාම ඉන්නව :rolleyes:
    හිටියත් නෑ වගේනෙ ඉන්නේ :rolleyes: ඉතින් හරියට ඇවිදින මළමිනි වගේ තමා ඒගොල්ලො:rolleyes::dull:
     
    • Like
    Reactions: BIG-BOSS

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අලුත් උන්ගේ වරදක් නැහැ ඉතින්..පරණ එකට ගියහම එළවලා රෙප් කපලනේ!:(
    මම දැනුයිනේ අනේ දැක්කේ ඔයත් අලුත් එක්කෙනෙක්නේ බලන් ගියහම..:rolleyes::lol: එලවලා විතරක් මදි අනින්න ඕන ටොකු ඔයාලට :rofl: 12++
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම දැනුයිනේ අනේ දැක්කේ ඔයත් අලුත් එක්කෙනෙක්නේ බලන් ගියහම..:rolleyes::lol: එලවලා විතරක් මදි අනින්න ඕන ටොකු ඔයාලට :rofl: 12++

    11.gif
    :lol:ඇයි 2017 දැක්කේ 2007 වගේද?:lol: