උඹත් වරෙං ටිටී එක්ක polygamy පාරක් දාමු![]()
පව් බන් ටිටි ආයේ මේකට එන්නෙත් නැති වෙයි!

උඹත් වරෙං ටිටී එක්ක polygamy පාරක් දාමු![]()
පව් බන් ටිටි ආයේ මේකට එන්නෙත් නැති වෙයි!

දැනට බලපු හොඳම සංවේදීම ෆිල්ම් වලිං එකක් 
පව් බන් ටිටි ආයේ මේකට එන්නෙත් නැති වෙයි!
![]()

මට බැන්න
මං හැදෙන්න කිව්ව නෙමේ ටිටී කියපු තරං ජීවිතේ සුන්දර නෑ කියල කියන්නයි එහෙම කිව්වෙ
ඒ ඇන්ටිත් හිතුවෙ මං එයාගෙ මනුස්සය මැරිල ලමයින්ට පිළිකා හැදියං කිව්ව කියල 
බලපං cancer එකක් හැදුන අම්ම කෙනෙක් එක්ක තනියම ජීවත් වෙන ලමෙක් ගැන කතාව තියෙන්නෙදැනට බලපු හොඳම සංවේදීම ෆිල්ම් වලිං එකක්
![]()

බලන්න ඕනේ!ටොරන්ට් නැත්ද?පෙයිඩ් ද?ත්රෙඩ් එක කොහෙන්ද පටං ගත්තෙ කොහෙන්ද ඉවර වුනේ නේ
හැබැයි එදා එහෙම කිව්ව එකට නං ටිටී ඇන්ටිට හොඳට තද වුනාමට බැන්න
මං හැදෙන්න කිව්ව නෙමේ ටිටී කියපු තරං ජීවිතේ සුන්දර නෑ කියල කියන්නයි එහෙම කිව්වෙ
ඒ ඇන්ටිත් හිතුවෙ මං එයාගෙ මනුස්සය මැරිල ලමයින්ට පිළිකා හැදියං කිව්ව කියල
![]()

යකෝ ඉතින් ළමයට බැන්නම ඉතින් මල නොපනිද?![]()
එයා බැන්දාම ජීවිතේ මාර සුන්දරයි කිව්ව මං ඉතිං අරහෙම වුනාම සුන්දරත්වෙ දෙපිටිං යන හැටි කිව්ව
කිව්වෙ මහ මූසල විදිහට තමා කොහොම හරි හැදියං කිව්වෙ නෑනෙ
මං එහෙම කිව්ව කියල හිතාගෙන බැන්න 
බැන්නෙ නෑනෙ බංඑයා බැන්දාම ජීවිතේ මාර සුන්දරයි කිව්ව මං ඉතිං අරහෙම වුනාම සුන්දරත්වෙ දෙපිටිං යන හැටි කිව්ව
කිව්වෙ මහ මූසල විදිහට තමා කොහොම හරි හැදියං කිව්වෙ නෑනෙ
මං එහෙම කිව්ව කියල හිතාගෙන බැන්න
![]()
උබ දක්වපු උදාහරණ බරපතල වැඩි ඇති!
හැබැයි කෙල්ලොන්ට සුන්දර ඇතිනේ බන්!

බැන්දම ජිවිතේ සුන්දර නම් නැහැ..උබ දක්වපු උදාහරණ බරපතල වැඩි ඇති!
හැබැයි කෙල්ලොන්ට සුන්දර ඇතිනේ බන්!
![]()

ඔව් ඒකනෙ බඳින්න කලිං තල පෘශ්ඨ වගේ ඉන්න උන් බැන්දට පස්සෙ මහත් වෙන්නෙ
මාත් යනව බං නිදිමතයි සුරැ.
ටිටී ආවොත් කියන්න ටිටී බැල්ලි, ටිටී ඉඦු ඉඦු ටැග් දෙක දැම්මෙ මං කියල![]()