WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

බලපං cancer එකක් හැදුන අම්ම කෙනෙක් එක්ක තනියම ජීවත් වෙන ලමෙක් ගැන කතාව තියෙන්නෙ :( දැනට බලපු හොඳම සංවේදීම ෆිල්ම් වලිං එකක් :(

a-monster-calls-2016-trailers-posters.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:baffled: පව් බන් ටිටි ආයේ මේකට එන්නෙත් නැති වෙයි!:(:rolleyes:

ත්‍රෙඩ් එක කොහෙන්ද පටං ගත්තෙ කොහෙන්ද ඉවර වුනේ නේ :baffled:
හැබැයි එදා එහෙම කිව්ව එකට නං ටිටී ඇන්ටිට හොඳට තද වුනා :( මට බැන්න :( මං හැදෙන්න කිව්ව නෙමේ ටිටී කියපු තරං ජීවිතේ සුන්දර නෑ කියල කියන්නයි එහෙම කිව්වෙ :( ඒ ඇන්ටිත් හිතුවෙ මං එයාගෙ මනුස්සය මැරිල ලමයින්ට පිළිකා හැදියං කිව්ව කියල :(
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බලපං cancer එකක් හැදුන අම්ම කෙනෙක් එක්ක තනියම ජීවත් වෙන ලමෙක් ගැන කතාව තියෙන්නෙ :( දැනට බලපු හොඳම සංවේදීම ෆිල්ම් වලිං එකක් :(

    a-monster-calls-2016-trailers-posters.jpg

    :love::love:බලන්න ඕනේ!ටොරන්ට් නැත්ද?පෙයිඩ් ද?
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ත්‍රෙඩ් එක කොහෙන්ද පටං ගත්තෙ කොහෙන්ද ඉවර වුනේ නේ :baffled:
    හැබැයි එදා එහෙම කිව්ව එකට නං ටිටී ඇන්ටිට හොඳට තද වුනා :( මට බැන්න :( මං හැදෙන්න කිව්ව නෙමේ ටිටී කියපු තරං ජීවිතේ සුන්දර නෑ කියල කියන්නයි එහෙම කිව්වෙ :( ඒ ඇන්ටිත් හිතුවෙ මං එයාගෙ මනුස්සය මැරිල ලමයින්ට පිළිකා හැදියං කිව්ව කියල :(

    යකෝ ඉතින් ළමයට බැන්නම ඉතින් මල නොපනිද?:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ ඉතින් ළමයට බැන්නම ඉතින් මල නොපනිද?:lol:

    බැන්නෙ නෑනෙ බං :baffled: එයා බැන්දාම ජීවිතේ මාර සුන්දරයි කිව්ව මං ඉතිං අරහෙම වුනාම සුන්දරත්වෙ දෙපිටිං යන හැටි කිව්ව :baffled: කිව්වෙ මහ මූසල විදිහට තමා කොහොම හරි හැදියං කිව්වෙ නෑනෙ :sorry: මං එහෙම කිව්ව කියල හිතාගෙන බැන්න :(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බැන්නෙ නෑනෙ බං :baffled: එයා බැන්දාම ජීවිතේ මාර සුන්දරයි කිව්ව මං ඉතිං අරහෙම වුනාම සුන්දරත්වෙ දෙපිටිං යන හැටි කිව්ව :baffled: කිව්වෙ මහ මූසල විදිහට තමා කොහොම හරි හැදියං කිව්වෙ නෑනෙ :sorry: මං එහෙම කිව්ව කියල හිතාගෙන බැන්න :(

    බැන්දම ජිවිතේ සුන්දර නම් නැහැ..:growl:උබ දක්වපු උදාහරණ බරපතල වැඩි ඇති!:yes:හැබැයි කෙල්ලොන්ට සුන්දර ඇතිනේ බන්!:love::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැන්දම ජිවිතේ සුන්දර නම් නැහැ..:growl:උබ දක්වපු උදාහරණ බරපතල වැඩි ඇති!:yes:හැබැයි කෙල්ලොන්ට සුන්දර ඇතිනේ බන්!:love::rolleyes:

    ඔව් ඒකනෙ බඳින්න කලිං තල පෘශ්ඨ වගේ ඉන්න උන් බැන්දට පස්සෙ මහත් වෙන්නෙ :baffled:
    මාත් යනව බං නිදිමතයි සුරැ. :yes:
    ටිටී ආවොත් කියන්න ටිටී බැල්ලි, ටිටී ඉඦු ඉඦු ටැග් දෙක දැම්මෙ මං කියල :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් ඒකනෙ බඳින්න කලිං තල පෘශ්ඨ වගේ ඉන්න උන් බැන්දට පස්සෙ මහත් වෙන්නෙ :baffled:
    මාත් යනව බං නිදිමතයි සුරැ. :yes:
    ටිටී ආවොත් කියන්න ටිටී බැල්ලි, ටිටී ඉඦු ඉඦු ටැග් දෙක දැම්මෙ මං කියල :yes:

    ela good night!!adanam enne nathi weii!!