2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ
නිකමට අහන්නෙ
විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100..
එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක් නෙමේ විජ්ය එක්ක ආපු හත්සියයක් පිරිසට තුන් වේල බත දෙන්න පුලුවන් තරම් සස්ශ්‍රීකත්වයක් මේරටේ තිබ්බ?
ඒ කියන්නෙ විජය එද්දිත් මේරට දියුනු තාක්ශනයක් තිබ්බ, සස්ශ්‍රීක රටක්? එහෙනම් ඇයො අපි මහාවංශයට සීමාවෙලා අවුරුදු 2500 ඉතිහාසයක් ගැන හොයන්නෙ? විජ්ය එන්න කලින් අපේ ඉතිහාසය ඇයි අපි පිලිගන්නෙ නැත්තෙ?

සමහර උන් හිතන් ඉන්නව අපිට ඔක්කොම ආවේ ඉන්දියාවෙන් විජය එක්ක හරි මිහිඳු හාමුදුරුවෝ එක්ක හරි කියලා
දෙකම වැරදි මම හිතන්නේ