2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    නිකමට අහන්නෙ
    විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100..

    එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක් නෙමේ විජ්ය එක්ක ආපු හත්සියයක් පිරිසට තුන් වේල බත දෙන්න පුලුවන් තරම් සස්ශ්‍රීකත්වයක් මේරටේ තිබ්බ?
    ඒ කියන්නෙ විජය එද්දිත් මේරට දියුනු තාක්ශනයක් තිබ්බ, සස්ශ්‍රීක රටක්? එහෙනම් ඇයො අපි මහාවංශයට සීමාවෙලා අවුරුදු 2500 ඉතිහාසයක් ගැන හොයන්නෙ? විජ්ය එන්න කලින් අපේ ඉතිහාසය ඇයි අපි පිලිගන්නෙ නැත්තෙ?

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    :yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විජය එන්න කලින් ඉතිහාසයක් නෑ කියල කවුරුත් කියන්නේ නෑ නේද :oo:

    කියන්නෙ නෑ නෙමේ... කියනව.. ඒත් පිලිගන්නෙ නෑ... කියන්නෙ විජය එන්න කලින් අපි ගෝත්‍රිකයො කියල හැම ශිල්ප ක්‍රමයක්ම අපිට ඉන්දියාවෙන් ආව කියල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    ඔන්න ඉතිං පටලව ගත්ත... මෙතෙන 2500 එහා ගැන මාර්කට් කිරිල්ලක් නෑනේ.. අපි 2500 වඩා එහා ගිය ඉතිහාසයක් තියන මිනිස්සු ... හරියට හෙව්වොත් අපි ලොකෙ මුලින්ම ශිශ්ඨාචාර ගත වෙච්ච ජාතියක් වෙන්න පුලුවන්... ඒව ගැන හොයන්න ඕනෙ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කියන්නෙ නෑ නෙමේ... කියනව.. ඒත් පිලිගන්නෙ නෑ... කියන්නෙ විජය එන්න කලින් අපි ගෝත්‍රිකයො කියල හැම ශිල්ප ක්‍රමයක්ම අපිට ඉන්දියාවෙන් ආව කියල

    මහාවංසය ලිව්වේ ඉන්දියානු හාමුදුරුවෝ කෙනෙක් එයා ඉන්දියාව ගාව ගෙන තමයි ඒක ලිව්වේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔන්න ඉතිං පටලව ගත්ත... මෙතෙන 2500 එහා ගැන මාර්කට් කිරිල්ලක් නෑනේ.. අපි 2500 වඩා එහා ගිය ඉතිහාසයක් තියන මිනිස්සු ... හරියට හෙව්වොත් අපි ලොකෙ මුලින්ම ශිශ්ඨාචාර ගත වෙච්ච ජාතියක් වෙන්න පුලුවන්... ඒව ගැන හොයන්න ඕනෙ..
    මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?
     
    • Like
    Reactions: somalal

    AnuradhaRa

    Well-known member
  • කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    හරි හරි ඔයා ලොකු මිනිහ. ලැම්බොගිනියෙන් බැහැල එන්නෙ ඔයා
     
    • Like
    Reactions: chamal89

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි හරි ඔයා ලොකු මිනිහ. ලැම්බොගිනියෙන් බැහැල එන්නෙ ඔයා
    ලැම්බොගිනි නෙමෙයි බන්, ලුමාලා බයිසිකලයක් හරි එක්ස්පොට් කොලිටියට හදාගන්න එකයි කිව්වේ. හරියට බැලුවොත් අපි ජාතියක් හැටිය මරුටි 800 එකේ යන්නවත් බැරි ජාතියක්. ඒකත් ලක්ශරි වැඩියි..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?

    අප්පට සිරි පුක් කිව්වලු :lol:
    මම මේ කල්පනා කෙරුවෙ ලස්සන ඒ සුදු කකුල් දෙක සහ දාගෙන හිටපු rubber black wedge දෙක ගැන.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?

    අනිවාර්යයෙන් බජට් බලන්ස් කරන එක.. ඒත් මචන් උබට මම කියන පොයින් එක තේරෙන්නෙ නෑ.. අපි අපේ ඉතිහාසය දන්නෙ නෑ අපි විශ්වාස කරනව අපි සිංහයෙකුගෙන් පැවතෙන පරම් පරාවක් කියන එක.. අපි අපේ ඉතිහාසෙ කියල හිතන්න් ඉන්නෙ හෙනම බොරුවක්, අපේ ඔලුවලට කාවද්දපු බොරුවක්
     
    AnuradhaRa

    Well-known member
  • අනිවාර්යයෙන් බජට් බලන්ස් කරන එක.. ඒත් මචන් උබට මම කියන පොයින් එක තේරෙන්නෙ නෑ.. අපි අපේ ඉතිහාසය දන්නෙ නෑ අපි විශ්වාස කරනව අපි සිංහයෙකුගෙන් පැවතෙන පරම් පරාවක් කියන එක.. අපි අපේ ඉතිහාසෙ කියල හිතන්න් ඉන්නෙ හෙනම බොරුවක්, අපේ ඔලුවලට කාවද්දපු බොරුවක්

    ඇත්ත හොයාගෙන යන්ඩ ඕන :yes:

    හැබැයි අපි අනිත් අයට වඩා උසස් කියලවත් නැත්තං පහත් කියලවත් මම හිතන්නෙ නෑ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියන්නෙ නෑ නෙමේ... කියනව.. ඒත් පිලිගන්නෙ නෑ... කියන්නෙ විජය එන්න කලින් අපි ගෝත්‍රිකයො කියල හැම ශිල්ප ක්‍රමයක්ම අපිට ඉන්දියාවෙන් ආව කියල
    සමහර උන් හිතන් ඉන්නව අපි තමා සුපිරි වැඩ්ඩො, ඔය ඔක්කොම අපේ හෙළ තාක්ශනේ, කොටින්ම ලෝකේ අනික් රටවල්වලට ශිෂ්ටාචාරෙ අරන් ගියෙත් අපි කියල :shocked: සමහර උන් හිතන් ඉන්නව අපිට ඔක්කොම ආවේ ඉන්දියාවෙන් විජය එක්ක හරි මිහිඳු හාමුදුරුවෝ එක්ක හරි කියලා :eek: දෙකම වැරදි මම හිතන්නේ :yes:

    සමහර ඒවා ඉන්දියාවෙනුත් ආව පස්සේ කාලෙක, අපි ගාවත් තිබුනා සමහර ඒවා. ඔය ඔක්කොගෙම එකතුවක් තමා තියෙන්නේ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත හොයාගෙන යන්ඩ ඕන :yes:

    හැබැයි අපි අනිත් අයට වඩා උසස් කියලවත් නැත්තං පහත් කියලවත් මම හිතන්නෙ නෑ :)

    උසස්ද පහත්ද කියන එක නෙමේ මචන් වැඩේ... මේ බොරුව අපි අයින් කරන්න ඕනෙ.. කලාවැව ඉස්මත්තෙ තියන පිලිමෙ ගනින් ..මතක් කරපු ගමන් අපේ ඔලුවට යන්නෙ මොක්ද? මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පිලිමයක් කියල.. ඒක පිටිපස්සෙ පුලතිසි කියල කොටල තියෙද්දිත් අපි කියනව ඒක පරාක්‍රම බාහු රජ්ජුරුවන්නෙගෙ කියල.. අපි විශ්වාස කරන් ඉන්නෙ පිට රැටියන් අපිට කියල දීපු කතාවක් අපේ ඉතිහාසෙ කියල... ඒ කතාවෙ ගොඩක් තැන් වැරදී
     
    AnuradhaRa

    Well-known member
  • උසස්ද පහත්ද කියන එක නෙමේ මචන් වැඩේ... මේ බොරුව අපි අයින් කරන්න ඕනෙ.. කලාවැව ඉස්මත්තෙ තියන පිලිමෙ ගනින් ..මතක් කරපු ගමන් අපේ ඔලුවට යන්නෙ මොක්ද? මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පිලිමයක් කියල.. ඒක පිටිපස්සෙ පුලතිසි කියල කොටල තියෙද්දිත් අපි කියනව ඒක පරාක්‍රම බාහු රජ්ජුරුවන්නෙගෙ කියල.. අපි විශ්වාස කරන් ඉන්නෙ පිට රැටියන් අපිට කියල දීපු කතාවක් අපේ ඉතිහාසෙ කියල... ඒ කතාවෙ ගොඩක් තැන් වැරදී

    වෙන්ඩ පුලුවන් :)
    ඇත්ත හොයන එකත් ලේසි නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    බැබිලෝනියන් වගේ එව්වා ඊටත් පරණයි. දැන් සිරියාව හරිය. දැන් උන් කතාවක් වත් නෑ. මිසර එහෙම උන් මාර්කට් කරන්නේ උන්ගේ පිරමිඩ වගේ දේවල්. ඒකට අපේ උන් හැම උට්ටකටම 2500 ලබ්බක් කියවනව පිට රටක එකෙක් මොකක් හරි හොයා ගත්තොත් උව කපල කියනවා ඒ කාලේ සිංහලු ලු ඕව හැදුවේ. දැන් කෝ ?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සමහර උන් හිතන් ඉන්නව අපි තමා සුපිරි වැඩ්ඩො, ඔය ඔක්කොම අපේ හෙළ තාක්ශනේ, කොටින්ම ලෝකේ අනික් රටවල්වලට ශිෂ්ටාචාරෙ අරන් ගියෙත් අපි කියල :shocked: සමහර උන් හිතන් ඉන්නව අපිට ඔක්කොම ආවේ ඉන්දියාවෙන් විජය එක්ක හරි මිහිඳු හාමුදුරුවෝ එක්ක හරි කියලා :eek: දෙකම වැරදි මම හිතන්නේ :yes:

    සමහර ඒවා ඉන්දියාවෙනුත් ආව පස්සේ කාලෙක, අපි ගාවත් තිබුනා සමහර ඒවා. ඔය ඔක්කොගෙම එකතුවක් තමා තියෙන්නේ.

    මෙහෙම හිතහං මචන්.. මහවංශෙ විදිහට විජය මෙරටට ගොඩ බහින්නෙ බුද්ධ පරිණිර් වානයත් එක්කනෙ? එතකොට බුදුන් මෙරටට වැඩම කරන්නෙ විජය මේ රටට එන්න කලින්???
    බුදුන් කැලණියට වැඩම කරන්නෙ නාග ගෝත්‍රිකයො දෙන්නෙක් මැනික් පුටුවකට උන සටනක් සන්සිදුවන්නනෙ... ඒ කියන්නෙ ඒ වෙද්දිත් අපිට තාක්ශනයක් තිබ්බ මැණික් පුටුවක් හදන්න? පස්සෙ ඒක නිදන් කරල දාගැබක් හදන්න.,,

    පැටලැවෙනනෙ බන්..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බැබිලෝනියන් වගේ එව්වා ඊටත් පරණයි. දැන් සිරියාව හරිය. දැන් උන් කතාවක් වත් නෑ. මිසර එහෙම උන් මාර්කට් කරන්නේ උන්ගේ පිරමිඩ වගේ දේවල්. ඒකට අපේ උන් හැම උට්ටකටම 2500 ලබ්බක් කියවනව පිට රටක එකෙක් මොකක් හරි හොයා ගත්තොත් උව කපල කියනවා ඒ කාලේ සිංහලු ලු ඕව හැදුවේ. දැන් කෝ ?

    මම මාර්කට් කරන එකක් ගැන කියන්නෙ නෑ මචන්... මම කියන්නෙ අපි අපේ ඉතිහාසය කියල හිතන් ඉන්න.. අපේ ඔලු වලට කාවද්දල තියන ගොඩක් දේවල් බොරු