Birth time

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යාලුව කියන්නෙ අවුරුදු 25ක 30ක එකෙක්ද ? :sorry: උගෙ උපන් වෙලාව හොයන්න නම් අතීතෙ දකින්න පුලුවන් කෙනෙක්වම හොයාගන්න වෙයි වෙන නං කොහොම කියල හොයන්නද බං ? :(
 
Sep 4, 2015
3,212
269
0
උගෙ අම්මට හුකපු වෙලාව දැන ගනින්. එදා ඒ වෙලාවෙ ඉඳන් මාස 10ක් ඉඳල(දස මාසේ උරේ කත්වා,පෝසේසි උද්දිකාරණං) ඉස්සරහට ගණන් කරපන්. අඩු මාසෙන් ඉපදුන එකෙක් නං හරියන්නෙ නැහැ. ඌට සහෝදරයො ඉන්නවද කියල අහන්න. ඉන්නවනම් ගොඩක් වෙලාවට ඌව මොන්ටිසෝරි හරි ඉස්කෝලෙ දාල ඇවිල්ලනෙ හුකන්නෙ. නැත්තම් ඌ ගෙදර ඉද්දි හැමිනෙන්නෙ නැහැනේ. නැත්තම් රෑට ඌ නිදා ගත්තම තමයි හැමිනෙන් පුළුවන්. උදාහරණෙකට හිතපන් ඌට අයියා කෙනෙක් ඉන්නවා. ඌව හැමදාම ඉස්කෝලෙ ගිහින් දාන්න ඕන. ඒ නිසා ගිහින් දාලා තාත්තා/අම්ම ගෙදර එනකොට 10 විතර වෙනවනේ(දුර අනුව වෙනස්වේ). අනික පොඩි නිසා ස්කූල් වෑන් වල යවන්නෙත් නැහැනේ. ඉස්කෝලෙ දාලා ඇවිත් හුකන්න සෙට් වුණොත් 10 විතර වෙනවා. ඇවිල්ලා 11 ට විතර හුකන්න ගත්තොත් 11.10 ට විතර දෙන්නටම බඩු ගිහින් උගෙ අම්මගෙ බඩේ කළලයක්(උබේ යාළුවා) හට ගන්නවා. එතන ඉඳන් මාස 10ක් දාලා එකට හර්යටම ටයිම් එක හදන්න ඕන. අපි හිතමු 1995 අප්‍රේල් 01 හරියටම 11.00(බඩු ගියේ 11.10ට) තමයි හිකුවෙ. 1996 පෙබරවාරි 01 හරියටම 11.10ට උගෙ උපන් දිනේ. :)

ඒ නිසා ඌගෙ තාත්තගෙන් අහන්න කියපන් අම්මට හුකපු වෙලාව.:cool:
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලමයා හම්බ උන ඉස්පිරිතාලෙට යමන්. රෙකොඩ්ස් වල තියනව.. දවස දන්න නිස බැලුවහැකි.
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඉපදුනු රෝහලට යන්න. ගිහින් කාර්යාලයට ඉල්ලීමක් භාර දෙන්න උපන් වෙලාව ලබා ගන්න ඕනි කියලා. යද්දි උපන් දිනය, වාට්ටුව වගේ දේවල් හොයාගෙන ගියොත් ගොඩාක් ලේසි වෙයි. රෝහල් ලේඛණාගාරයේ බෙහෝ දුරට විස්තර තියෙනවා.
     
    • Like
    Reactions: sidathsaumya