Colon cancer

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Danna kaatahari colon cancer awith thiyenawada, doctor kenek langata yanna oone kiyala hoyaganne kohomada
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    වෙනසක් තියෙනවනම් බල බල ඉන්නෙ නැතුව ඉක්මණටම colonoscopy ඵකක් කරගන්න..බය වෙන්න දෙයක් නෑ..කොහොමත් දැන් ඔය කන street food මළ ජරාවල් ඵක්ක ඕක සෑහෙන්න හැදෙයි කට්ටියට.ඉස්සරනම් ඕවා ලංකාවේ කලාතුරකින් හැදෙන ලෙඩ.

    මේක බලපං..මේ ඩොක්ටර්ත් සුපිරි ඔය සම්බන්ඳව..ඔය ඩොක්ටර් දැන් ලංකාවේ ඉන්නවද නැද්දනම් දන්නෙ නෑ..

    Last edited:

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    වෙනසක් තියෙනවනම් බල බල ඉන්නෙ නැතුව ඉක්මණටම colonoscopy ඵකක් කරගන්න..බය වෙන්න දෙයක් නෑ..
    Maasa 2k withara gas pass wenawa wadi eeth rectal bleeding needa sign eka. Colonoscopy karanna admit wenna ooneda? Keeyak withara yanawada colonoscopy ekakata
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    yes
    අපෙ ලගම කෙනෙට හැදුනා.
    එයා කාලයක් තිස්සෙ අර්සස් කියලා බෙහෙත් කර.. අරවා මේවා බිබි හිටියා,

    අහු උනෙ පොරගේ සරමේ ලේ පැල්ලම් තියෙන්න ගත්තා. :(
    එපාර තමයි හොස්පිටල් ගිහින් කේස් එක අහු උනෙ.

    බඩවැලේ අවසන් කොනෙම තියෙනවා කිවෙ, එපාර අර colostomy bag එකක් දැම්මා. (කපලා එකතු කරන්න මදි කිව්වා)
    දැන් අවුරුදු ගානක් ශේප් එකෙ ඉන්නවා බන් අවුලක් නැ.

    සමහර අයට colostomy bag එක දානවා තාවකාලිකව
    දැන් අලුත් ටෙච් ඇවිල්ලත් ඇති බන්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    Maasa 2k withara gas pass wenawa wadi eeth rectal bleeding needa sign eka. Colonoscopy karanna admit wenna ooneda? Keeyak withara yanawada colonoscopy ekakata
    මහ ලොකු ගාණක් නෑ මම හිතන්නෙ..හොඳ ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් විස්තරේ කියපන්..ඊට පස්සෙ ඵයා තීරණය කරයි මොකක්ද කරන්න ඕන කියලා..නවලෝකේ හිටියා ඩොක්ටර් අර්ජුන කියල කෙනෙක්..ඵයා නම් හොඳයි..ග්‍රැස්ට්‍රයිටීස් වලට බෙහෙත් ගත්තා මාස 6ක කෝස් ඵකෙන් පස්සේ දැන් හොඳටම හොඳයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    yana eke honda doc gawata yaman,, samanen patient la wadi.. wada adu un balanne ma angen mokak hari kapala bilak danna.. all the best,wadey parakku karanna epa
     
    • Like
    Reactions: NRTG and dslayer

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,309
    113
    yes
    අපෙ ලගම කෙනෙට හැදුනා.
    එයා කාලයක් තිස්සෙ අර්සස් කියලා බෙහෙත් කර.. අරවා මේවා බිබි හිටියා,

    අහු උනෙ පොරගේ සරමේ ලේ පැල්ලම් තියෙන්න ගත්තා. :(
    එපාර තමයි හොස්පිටල් ගිහින් කේස් එක අහු උනෙ.

    බඩවැලේ අවසන් කොනෙම තියෙනවා කිවෙ, එපාර අර colostomy bag එකක් දැම්මා. (කපලා එකතු කරන්න මදි කිව්වා)
    දැන් අවුරුදු ගානක් ශේප් එකෙ ඉන්නවා බන් අවුලක් නැ.

    සමහර අයට colostomy bag එක දානවා තාවකාලිකව
    දැන් අලුත් ටෙච් ඇවිල්ලත් ඇති බන්..

    Danna ekekge amma knkta hadila langadi nathi una machan. Aurudu 3k witara patta kattak kaawa. Aru nam kiyanne mokakhari aggressive ekak kiyala. Bleeding tama initial sign eka. Anika pirimi ayata pitarata nam periodic checks karanawa. lankawe owa nane.
     
    • Sad
    Reactions: NRTG and dslayer