2017 Aug -22- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    බුදු අම්මෝ වැඩි බන් අපේ පැත්තේ ලතා අක්කා දෙන්නෙත් 80 ට :shocked::shocked:


    :shocked::shocked::shocked:
    ලතා අක්කගේ බඩු වැඩක් නැතුව ඇති.

    මෙව්වා ගහලා බලපං, සර්පයෝ, කටුස්සෝ දාලා දවස් ගානක් හොඳට පල් කරපු බඩු මෙව්වා
    ;);)
     
    • Like
    Reactions: Arrow11

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    tharidu aiyeeeeeeee mage request ekath list eke thiyenawa neda??

    oyage voice eka aththatama lassanai :love:


    තරින්දුවගේ කෙල්ල රේඩියෝ අහනවා හැමදාම. මේක දැක්කොත් තරිදුවාව දාලා යයි.. බදින්නත් ඔන්න මෙන්නද කොහෙද ඉන්නේ බුවා.. :shocked::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    33bjtp1.jpg
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    ළමයි ඉන්න අංකල්ලා මොනවද මේ ගටිස්සියෝන්ගෙන් අහන ප්‍රශ්න? ඕවලට අර ඇරෝ11 ඉන්නවා කවලා පොවලා නාවලා ගන්න. :P


    කෑ කෑ කෑ ගහන්න එපා බොල. මේ කෙල්ලටවත් ලයින් එකක් දාගන්න දිය
    ;);)