මචංලා මට Video Editing Software link එකක් හොයලා දෙනවද... හෙව්වා හෙව්වා හම්බුනේ trial version.... XP වලට support කරනවනම් තචත් හොදයි. ලොක advanced එකක් ඕනෙ නැහැ. videos කෑලි 2-3 ක් අමුනලා අකරැ ටිකක් දාගන්න තිබ්බොත් ඇති.. 1280x720 save කරගන්න පුළුවන් වෙන්න ඕනෙ... ලොක= උදව්වක් මචං....
crack or patch තිබ්බොත් හොදයි..
crack or patch තිබ්බොත් හොදයි..

