Game of Thrones Fans

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DH4ix52XcAElsNY.jpg:large
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැක් කරපු ගල් කුකුළන්ට.......
    රෙද්ද එක්කො ඕක දාපල්ලා නැත්තං ක.පු. වහගෙන සදුදා වෙනකං ඉදපල්ලා....
    තොපේත් කයියයි පඩ ගදයි විතරයි, ලංකාවෙ දේශපාලකයො වගේමයි....
    තොපිට කපුටො ම කොටපිය.
    -දත් කිඹූළා-
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හැක් කරපු ගල් කුකුළන්ට.......
    රෙද්ද එක්කො ඕක දාපල්ලා නැත්තං ක.පු. වහගෙන සදුදා වෙනකං ඉදපල්ලා....
    තොපේත් කයියයි පඩ ගදයි විතරයි, ලංකාවෙ දේශපාලකයො වගේමයි....
    තොපිට කපුටො ම කොටපිය.
    -දත් කිඹූළා-

    leak karath uba balanne sadudatane :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    leak karath uba balanne sadudatane :dull::dull:
    ලීක් කරපු ඒවා ආයේ බාන්නේ නෑ සෙද්ද.....:angry:
    මගේ ඩේට ටිකට කෙළවෙන එක විතඑයි වෙන්නේ....
    දැන් බලහං මේ මාසෙට තියන ඩේට බන්ඩ්ල් එක ඉවරයි පයන්නෙන් එන එකා වගේ ඉන්නේ නිකං දැං.....:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලීක් කරපු ඒවා ආයේ බාන්නේ නෑ සෙද්ද.....:angry:
    මගේ ඩේට ටිකට කෙළවෙන එක විතඑයි වෙන්නේ....
    දැන් බලහං මේ මාසෙට තියන ඩේට බන්ඩ්ල් එක ඉවරයි පයන්නෙන් එන එකා වගේ ඉන්නේ නිකං දැං.....:(
    poddak iwasuwanam 400mb ekak awada koheda hoda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ලීක් කරපු ඒවා ආයේ බාන්නේ නෑ සෙද්ද.....:angry:
    මගේ ඩේට ටිකට කෙළවෙන එක විතඑයි වෙන්නේ....
    දැන් බලහං මේ මාසෙට තියන ඩේට බන්ඩ්ල් එක ඉවරයි පයන්නෙන් එන එකා වගේ ඉන්නේ නිකං දැං.....:(

    data limit ekak thiyagena uba isisellama download karala dan gediyata bella thiyala hariyanawada ban. meke innawa office wala data huragena kana un. campus wala data huuran kana un. ahala pahala gewal wala data huuran kana un. e wage unta mulinma dl karanna denna ;)

    poddak iwasuwanam 400mb ekak awada koheda hoda

    :yes:
    link ekak dakka gaman agilla obanna balagenane inne :lol::lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ලීක් කරපු ඒවා ආයේ බාන්නේ නෑ සෙද්ද.....:angry:
    මගේ ඩේට ටිකට කෙළවෙන එක විතඑයි වෙන්නේ....
    දැන් බලහං මේ මාසෙට තියන ඩේට බන්ඩ්ල් එක ඉවරයි පයන්නෙන් එන එකා වගේ ඉන්නේ නිකං දැං.....:(

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Arrow11