අළුත් කිරිය.... (චැට් රූම්)

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    :no::no::no::love::love::love:
    උඹේ අවටාරේ දැක්කම බයයි.උඹ කොන් කරන්නෑ.වල්කම්.වල්කම්. සොරි සොරි.වෙල්කම් වෙල්කම්.(ජෝනගෙනුත් පොඩ්ඩක් අහපන් හොඳේ.:angry:අපට තනියම කියන්න බෑ.:no: මොකද ඌ තමයි අපේ එක්සලන්සි ප්‍රසිඩන්ට්.)


    කව්ද බන් මාව ප්‍රසිඩන්ට් කලේ :frown::frown:කොට තමා ප්‍රසිඩන්ට් :dull::dull:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    කව්ද බන් මාව ප්‍රසිඩන්ට් කලේ :frown::frown:කොට තමා ප්‍රසිඩන්ට් :dull::dull:
    :no::lol::lol:
    ඌට විශ්වාසබංග එන්න ඉඩ තියෙනව බන්.පෙර වැරදි තිබුනොත් තවත් කේස්.:growl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ අනෙ කට්ටිය ? :dull: මොන්ටිසෝරිය වහලා දාලවත්ද? :rolleyes::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ara chat eka wage me ekakwath yanne ne. mewa dala thibenne elakiri talk section eke nisada?
    එහෙම එකක් නැ මේවයේ ඉන්න කට්ටිය චැට් එකක් විදියට නෙවේ ඔහේ ඕනවට එපාවට කොමෙන්ට් එකක් දාන් ඉන්නේ .එකයි:confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    57380-TMZ_s_Funny_Baby_Face_Contest_L8_0012_Layer_13_full-480wy.jpg