1973දී සිදුවුණු ගිනිකදු පිපුරුමක් හේතුවෙන් අලියෙකුගේ හැඩයෙන් යුත් මෙම ගල නිර්මානය වී තිබෙනවා ..
මෙය Heimaey යනුවෙන් හැදින්වෙන අයිස්ලන්තයට අයත් වෙරල තීරයේ ඇති දූපතක පිහිටා තිබෙනවා ...
වර්ග කිලෝ මීටෙර 13.4ක් විශාලත්වයකින් යුක්ත වෙනවා ..
වසරකට මෙය නැරබීම සදහා අධික සංචාරකයන් ප්‍රමානයක් පැමිණෙන අතර ඔවුන්ට අනුව මෙය ඉතා දර්ශනීය ලෙස අසල ඇති ගොල්ෆ් ක්‍රීඩාපිටියේ සිට සහ මුහුදේ සිට දැක ගැනීමට හැකි බවයි ...
මෙය අයිස්ලන්තයේ ඇති මනස්කාන්ත ස්වභාවික නිර්මානයක් ලෙසද සලකනු ලබනවා ..
Sources
http://www.charismaticplanet.com
https://www.thevintagenews.com
http://unusualplaces.org/
http://www.charismaticplanet.com
https://www.thevintagenews.com
http://unusualplaces.org/
ජනප්‍රිවාදයකුත් හැදිලා රාවණාගේ කාලේ ගල් කරපු සීන් එකක් කියලා



