ඔබගේ කපා ඉවතලන පෙරසම් කොටස රැගෙන ඒමට ජීවනුහරනය කල ප්ලාස්ටික් බදුනක් ,Ethil Alchohol ස්වල්පයක්,පුලුන් කැබැල්ලක් රැගෙන යන්න..යන්න කලින් Fridge එකේ Deepfreezer පිරිසිදුකරන්න හොදින් වැසිය හැකි ප්ලාස්ටික් බදුනක් හොදින් සෝදා වියලා ගන්න...කැපූ පෙරසම් කොටස වහා එම බදුනට දමා සීල් කොට Deep freezerයේ දමන්න...යම් දවසක කල කෝලාහලයක් ඇති වුවොත් වහා එම පයි කොටස ගෙන වෛදයවරයෙකු ලවා නැවත සවිකොට ඔබ සිංහලයකු බව ඔප්පුකිරීමේ හැකියාවක් ඔබට ලැබේ,එනිසා පෙර සම්කොටස මතකැතිව ජීවිතය සේ සුරකින්න.
ඔබේ වටිනා පයිකොටස යේ ඇතිබව නිවසේ සියල්ලන්ටම පවසා දැනුවත් කරන්න..සියල්ලන්ටම එය වරක් පෙන්වන්නට වග බලාගන්න.හැකිනම් ගෙදරට පැමිනෙන සමිපතයන්ද මේ ගැන දැනුවත් කරන්න.නැතහොත් වැරදීමකින් හෝ ඔබේ වටිනා පයි කොටස චිකන් පාට්ස් යැයි සිතා කෙනෙක් ගෙදර පූසාට කන්නට දිය හැක.එසේ වුවහොත් ඔබ සිංහලයෙක් බවට කිසිදා ඔබට ඔප්පු කල නොහැකිවේවි