පැලවත්ත අවට සෙට් වෙන්න හොද ප්ලේස් එකක්...

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    හෙට හවස සෙට් වෙන්න හොද ප්ලේස් එකක් කොහෙද තියෙන්නෙ පැලවත්ත අවට? කෑම කොලිටි වෙන්න ඕනෙ. Bottle පිටින් ගෙනියන්න පුලුවන් වෙන්නත් ඕනෙ.
    ලොකු ක්‍රවුඩ් එකක් නැත්නම් වඩා හොදයි. BBQ එහෙමත් තියනවනම් පට්ට.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,232
    113
    jvp eke
    set weyan
    punchi ammata sepa dennath puluwan

    images
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    coolplanet ek laga bra kadayak thiyenw, ek issaraha thiyenw uda thattuwe pot ekak