මචන්ලා වහලෙට මේ වගේ McFoil එකක් පාවිච්චි කරන එක සාර්ථකද? රස්නේ අඩුවෙනවද? බාස් නම් කියන්නේ ලේනෝ මීයෝ කාලා දානවා කියලා කාලයක් යද්දි.