Going to the Bank

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අයියෝ සල්ලි විසේස හේතුවක් නැතුව සිකුරුටි එකෙන් ඔහොම ඇතුලට ගන්නෙ නම් නැතුව ඇති..ජිම් එකක් නෙවෙයිනෙ හිටං.
    :no::no::no::no::no:
    සිකුරිටිට ඔතෙන්දි මොනවත් කියන්න බෑ.මොකද ඌ අනන්‍යතාවය වැහෙන විදියට බැංකුවේ ආරක්ෂාවට තර්ජනයක් විදියට නෙමෙයි ඇවිත් තියෙන්නේ.(අනන්‍යතාවය වැහෙන විදියට එන එවුන් ගැනත් අපේ බැංකුවල
    උන්ගේ එකම නීතියක් නැති එක වෙනම කතාවක්.)සහ රටේ සාමාන්‍ය සිවිල් නීතිය කඩ නොකරනම්.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    :no::no::no::no::no:
    සිකුරිටිට ඔතෙන්දි මොනවත් කියන්න බෑ.මොකද ඌ අනන්‍යතාවය වැහෙන විදියට බැංකුවේ ආරක්ෂාවට තර්ජනයක් විදියට නෙමෙයි ඇවිත් තියෙන්නේ.(අනන්‍යතාවය වැහෙන විදියට එන එවුන් ගැනත් අපේ බැංකුවල
    උන්ගේ එකම නීතියක් නැති එක වෙනම කතාවක්.)සහ රටේ සාමාන්‍ය සිවිල් නීතිය කඩ නොකරනම්.

    :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    giphy.gif
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :no::no::no::no::no:
    සිකුරිටිට ඔතෙන්දි මොනවත් කියන්න බෑ.මොකද ඌ අනන්‍යතාවය වැහෙන විදියට බැංකුවේ ආරක්ෂාවට තර්ජනයක් විදියට නෙමෙයි ඇවිත් තියෙන්නේ.(අනන්‍යතාවය වැහෙන විදියට එන එවුන් ගැනත් අපේ බැංකුවල
    උන්ගේ එකම නීතියක් නැති එක වෙනම කතාවක්.)සහ රටේ සාමාන්‍ය සිවිල් නීතිය කඩ නොකරනම්.
    මාත් ෂර්ට් එක නැතුව ගිහිල්ල බලන්ට ඕනි මොනාහරි කිව්වොත් මේ ෆොටෝ එකයි උබේ කොමන්ට් එකයි පෙන්නනව හිටං :cool:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කෙල්ලෙක් සුද්දයක් දෙන්න ඇති රෙදි නැතිවෙන්නම... ඇදුමක් ගන්නවත් සල්ලි
    නැතුව බෑන්ක් එකට එන්න ඇති :baffled::rofl::P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :no::no::no::no::no:
    සිකුරිටිට ඔතෙන්දි මොනවත් කියන්න බෑ.මොකද ඌ අනන්‍යතාවය වැහෙන විදියට බැංකුවේ ආරක්ෂාවට තර්ජනයක් විදියට නෙමෙයි ඇවිත් තියෙන්නේ.(අනන්‍යතාවය වැහෙන විදියට එන එවුන් ගැනත් අපේ බැංකුවල
    උන්ගේ එකම නීතියක් නැති එක වෙනම කතාවක්.)සහ රටේ සාමාන්‍ය සිවිල් නීතිය කඩ නොකරනම්.
    :yes::yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැං මට කියහල්ල මෙකා බැංකු පොතයි සල්ලියි දාං යන්නෙ මොකෙද කියල.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මාත් ෂර්ට් එක නැතුව ගිහිල්ල බලන්ට ඕනි මොනාහරි කිව්වොත් මේ ෆොටෝ එකයි උබේ කොමන්ට් එකයි පෙන්නනව හිටං :cool:

    ඔන්න සිකුයුරිටි උඹට දෙකක් ඇන්නට අපි නෑ.
    :P:cool::cool::cool:

    මේක උඹලට හරියටම දැනගන්න පුළුවන් තනුජකගෙන් ඇහුවනම්.:yes::yes::yes:
     
    Last edited: