මචං මම IT / computer science field එකේ degree කලා. ඊට පස්සේ Msc එකක් කරන්න හිතාගෙන ඉන්නේ. අපි Msc එකක් කරන්න නම් මොනාද ඕන සුදුසුකම් ? අපි Msc එක කරන topic එක තෝරාගන්නේ කොහොම ? IT / computer science වල ඉස්සරහට වැදගත් වෙන්නේ මොන වගේ දෙයක් කලොත් ද ? Msc එක කරද්දී මොන වගේ දේවල් ද කරන්න තියෙන්නේ අපිට ? theses එකක් ලියන්නද ? නැත්නම් system / software එකක් develop කරන්නද ? මේ දෙකම ද? මට Msc ගැන කිසිම idea එකක් නෑ . මේක කරලා තියෙන අය පොඩි උදව්වක් දෙනවද ? මේක කරන්න කලින් මොනවගේ දේවල් ද සැලකිලිමත් වෙන්න ඕන ?
* දැනට මම ඉන්නේ Software QA field එකේ . මේකට වැදගත් වෙන මොනවද topics ? නැත්නම් මම මොන වගේ එකක් කලොත් ද හොඳ ?
* දැනට මම ඉන්නේ Software QA field එකේ . මේකට වැදගත් වෙන මොනවද topics ? නැත්නම් මම මොන වගේ එකක් කලොත් ද හොඳ ?





