SINHALA MOVIES

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ ප්ලීස් බන් ප්‍රේමය නම් ආපහු දාපන්කෝ. ජීවිතේටම ආයේ කිසිම ෆිල්ම් එකක් ඉල්ලන්නේ නැහැ.
    ඒ තරම් වටිනවා ඒ ෆිල්ම් එක මට :love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    DJ චි කේ යි යා;22152985 said:
    අනේ ප්ලීස් බන් ප්‍රේමය නම් ආපහු දාපන්කෝ. ජීවිතේටම ආයේ කිසිම ෆිල්ම් එකක් ඉල්ලන්නේ නැහැ.
    ඒ තරම් වටිනවා ඒ ෆිල්ම් එක මට :love:

    මට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒත් ඒක මේකේ දාපු ෆිල්ම් ඵක rip කරපු කෙනාගෙන් අහන්න ඕන.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒත් ඒක මේකේ දාපු ෆිල්ම් ඵක rip කරපු කෙනාගෙන් අහන්න ඕන.
    මේකේ දාන්න බැරි නම් ඉල්ලපු අපි හැමෝටම ඉන්බොක්ස් හරි කරන්නකෝ කොල්ලෝ :)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    DJ චි කේ යි යා;22153044 said:
    මේකේ දාන්න බැරි නම් ඉල්ලපු අපි හැමෝටම ඉන්බොක්ස් හරි කරන්නකෝ කොල්ලෝ :)

    උෟට Pm ඵකක් දැම්මා.උෟ ok කිව්වොත් මම අප්ලෝඩ් කරන්නම්.