Forex ලාබ පාඩු

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මචන්, පොඩි දෙයක් දැන ගන්න ඕනේ. සිකුරාදා මාර්කට් එක ක්ලෝස් උන රේට් එකෙන්මද ආයේ සදුදා පටන් ගන්නේ?

    උදා: සිකුරාදා USD/JPY රේට් එක ක්ලෝස් වෙල තියෙන්නේ BID 109.332/ASK 109.349.
    සදුදා USD/JPY මාර්කට් එක ඕපන් වෙන්නෙත් මේ රේට්ස් වලින්ද??

    Nathoooooooooooo........ market eka wenas wenawa..
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මචන්, පොඩි දෙයක් දැන ගන්න ඕනේ. සිකුරාදා මාර්කට් එක ක්ලෝස් උන රේට් එකෙන්මද ආයේ සදුදා පටන් ගන්නේ?

    උදා: සිකුරාදා USD/JPY රේට් එක ක්ලෝස් වෙල තියෙන්නේ BID 109.332/ASK 109.349.
    සදුදා USD/JPY මාර්කට් එක ඕපන් වෙන්නෙත් මේ රේට්ස් වලින්ද??

    weekend ekee exchange rates balaa ganna nam site ekak hambunaa.. meeka mama hithanne forex ekka laginma yanawa..kohomath ithin foreign exchange ne.. :yes:
    http://www.xe.com/currencycharts/?from=GBP&to=USD
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Godada? Madada?

    Ada Ude(26/08/2017) 8.00 A.M to 8.30 A.M loku deyak wela thiyenawa.. chart eka balapanko.. 1.2850 reach wela nam kolla goda.. pothe hatiyata nam ehema scean ekak wage..:yes::yes::yes::yes:

    aZVSimB.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    වැඩියෙන් උකදෙන්න ගිහින් නාගෙන තිබුනේ :baffled: මම oneclick trader ea එක උන්ගෙන් අරං ඉන්ස්ටෝල් කරන් තිබුනේ. අහක්කරලා දාල උබට පින්සිද්දවෙන්න tool pack එකේ තිබුන miniterminal ඔන්කරගත්තා.......... තැන්ක්ස් මචන් ෆොටෝ එකට.;)
    ++
    හරි ගියානම් එල :yes:

    මචන් මේ කියලා තියන ත්රෙඩ් එකෙ ලින්ක් එක දාපන්කෝ

    මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
    මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙන:) කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
    උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.
    :)
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    machan weekend ekee open karala thiyena trades wala, daala thiyena SL, TP hit wela auto trades close wenawada?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    machan weekend ekee open karala thiyena trades wala, daala thiyena SL, TP hit wela auto trades close wenawada?
    machan forex market eka open thiyenne 24/5 unata central banks 24/7 wada normal exchange wenawa ee kiyanne ara mt4 eke ena gap eka welaweth trade wenawa
    hariyatama SL/TP damma ganan walata ewa trigger wela loss/profit hadenawa
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    machan forex market eka open thiyenne 24/5 unata central banks 24/7 wada normal exchange wenawa ee kiyanne ara mt4 eke ena gap eka welaweth trade wenawa
    hariyatama SL/TP damma ganan walata ewa trigger wela loss/profit hadenawa

    Elaz.. Thanks machan.. but thama a trades open wela pennanawa.. Monday udeta auto close wela thiyeida uba kiyana widiyata?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    EUR/USD සිග්නල් ඔක්කොම හරකා වුනාට වෙන්නේ වලහා නේද කුකුලනි????:nerd::nerd::rolleyes:

    උක මැදන් සෙල් ටිකක් දාන්න බලන් ඉන්න ඕන........ උබලා බයි කරපල්ලා :baffled::P
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :P:P:rofl:

    EUR/USD 1.2 pannai wage.

    බිබිලි නගින බෙලිකටු.........උබටත් හිතෙන්නේ ආච්චිගේ ලිං ගැට්ටේ ඒවා බ්‍රෝ......... උබේ සිගිති මොලේට මෙහෙම දෙයක් හිතුනේ ඇයි කියපං......... :rolleyes: