මචන්, පොඩි දෙයක් දැන ගන්න ඕනේ. සිකුරාදා මාර්කට් එක ක්ලෝස් උන රේට් එකෙන්මද ආයේ සදුදා පටන් ගන්නේ?
උදා: සිකුරාදා USD/JPY රේට් එක ක්ලෝස් වෙල තියෙන්නේ BID 109.332/ASK 109.349.
සදුදා USD/JPY මාර්කට් එක ඕපන් වෙන්නෙත් මේ රේට්ස් වලින්ද??
Nathoooooooooooo........ market eka wenas wenawa..

මම oneclick trader ea එක උන්ගෙන් අරං ඉන්ස්ටෝල් කරන් තිබුනේ. අහක්කරලා දාල උබට පින්සිද්දවෙන්න tool pack එකේ තිබුන miniterminal ඔන්කරගත්තා.......... තැන්ක්ස් මචන් ෆොටෝ එකට.
කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට. 




