Game of Thrones Fans

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
eztv ල අද එක release කරන්නැද්ද යකුනේ :( කීයෙ ඉඳන්ද බලං ඉන්නෙ :( අද එකක්වත් දාල නෑ මුන් නිදිද :(
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඔව් බන්. ඒකව නතුව වෙන එකෙක්ව ගන්න තිබ්බෙ. :dull::dull:

    ඔව් ඒකනෙ බන්. ඕකට ලොකු ගානක් යන දේකුත් නෙවේනේ. විසේරිස්ගෙ චරිතෙට රඟපාපු එකා රේගාර් වගේ සුපිරි පොරකගෙ චරිතෙට රඟපාන එක හරිම කුජීතයි බන්
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DISxw5GUMAER5Ly.jpg:large
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes:maath oka enakam ban inne

    ඇයි දන්නෑ නේ බං උන්ගෙ අද පරක්කු ? :confused: ඊයෙ ගිය tv series ටික විතරයි තාම තියෙන්නෙ අද එකක්වත් update කල්ල නෑ :no: psarips එකේ webdl එක බාන්දෝ නොබාන්දෝ කියල කල්පනා කරනව බං තාම :( හැමදාම බාල පුරුදු එකාගෙන් බාල බලනව තරම් හිතට අල්ලන්නෑ මෙහෙම බෑවාම :no:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ඇයි දන්නෑ නේ බං උන්ගෙ අද පරක්කු ? :confused: ඊයෙ ගිය tv series ටික විතරයි තාම තියෙන්නෙ අද එකක්වත් update කල්ල නෑ :no: psarips එකේ webdl එක බාන්දෝ නොබාන්දෝ කියල කල්පනා කරනව බං තාම :( හැමදාම බාල පුරුදු එකාගෙන් බාල බලනව තරම් හිතට අල්ලන්නෑ මෙහෙම බෑවාම :no:
    eztv < psa :P
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    :dull::dull::dull:ai ban 3 eye revonta eka kalin penne natte?

    මම හිතුවා ජොන්ට විස්තරේ දාලා කාක්කෙක්වත් යවයි කියලා.තම ජොන් දන්නේ නැහැ ඌ ටාගෙරියන් කියලා.