Game of Thrones Fans

wamkchathuranga

Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    යකෝ රේගාර් ටාර්ගේරියන්ට දාන්න වෙන නලුවෙක් හිටියෙම නැද්ද?පොත් වල තියෙන්නේ ඌ තරම් ලස්සන එකෙක් මුලු westeros වලම හිටියෙ නෑ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ රේගාර් ටාර්ගේරියන්ට දාන්න වෙන නලුවෙක් හිටියෙම නැද්ද?පොත් වල තියෙන්නේ ඌ තරම් ලස්සන එකෙක් මුලු westeros වලම හිටියෙ නෑ කියල.
    ඒකනං ඇත්ත ඌ හෙන වයස පාටයි අනික :baffled:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    වෙලාවට වෝල් එක කඩල මේ සීසන් එක ඉවර උනේ. නැත්නම් තව කාලයක් බලන් ඉන්න වෙනවා ඒක කඩනව බලන්න.:yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    පට්ට බන්. ඉවසන්නේ කොමද තව අවුරුදු 1.5 ක්. :(:(
    අර 1.11.00 ටික මදි හැබැයි. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ට බන්. ඉවසන්නේ කොමද තව අවුරුදු 1.5 ක්. :(:(
    අර 1.11.00 ටික මදි හැබැයි. :rolleyes:
    හොඳටම මදි බන් :baffled: මම හිතුවා පලවෙනි සීසන් එකේ ඩ්‍රෝගෝ එක්ක තිබුන වගේ එකක් තියෙයි කියල :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    හොඳටම මදි බන් :baffled: මම හිතුවා පලවෙනි සීසන් එකේ ඩ්‍රෝගෝ එක්ක තිබුන වගේ එකක් තියෙයි කියල :P
    :lol: එහෙනම් queen of thrones එකට මුන්ව දැම්මනම් හරි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    හොඳටම මදි බන් :baffled: මම හිතුවා පලවෙනි සීසන් එකේ ඩ්‍රෝගෝ එක්ක තිබුන වගේ එකක් තියෙයි කියල :P

    ආයේ ඉතින් ඔහොම සීන් එකක් සෙට් වෙන එකක් නැහැ.:P
    කාලෙකින් එකක් තිබ්බෙත් නැති එකේ මේක ටිකක් හොඳ තත්වෙන් තියෙන්න තිබ්බේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයේ ඉතින් ඔහොම සීන් එකක් සෙට් වෙන එකක් නැහැ.:P
    කාලෙකින් එකක් තිබ්බෙත් නැති එකේ මේක ටිකක් හොඳ තත්වෙන් තියෙන්න තිබ්බේ.
    ඒකනේ බන් අඩුගානේ උඩ කෑල්ලවත් නෑ නෙ :baffled:

    ජෝන් ගෙ *ක නං දැක්කා :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    behind the scene වගේ එකක් නැද්ද දන්නේ නෑ හොයාගන්න :D
    සිරාවට බන් ඕක රග පානකොට අරුට නගින්නේ නැද්ද දන්නේ නැහැ අර විදිහට ඉන්නකොට.. :rofl: බලපන්කො අර විදිහට ඉන්නකොට අපි එහෙමනම් අරකිගේ ඇගේම යනවා. :dull::lol: කොහම අරන්ද මන්ද ඕව. මොනවා හරි දාල කවර කරන් ඇත්තේ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ආයේ ඉතින් ඔහොම සීන් එකක් සෙට් වෙන එකක් නැහැ.:P
    කාලෙකින් එකක් තිබ්බෙත් නැති එකේ මේක ටිකක් හොඳ තත්වෙන් තියෙන්න තිබ්බේ.

    අයේ සීසන් 8 එකේ එක සීන් එකක් තියෙනවා.ටිරියන් ලැනිස්ටර්ගේ:yes:.කියන්න බලන්න කා එක්කද කියලා.:cool::cool::cool: