මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි






salitha22:22159977 said:මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි
![]()
AnjanaROCK:22160037 said:un gana mata attraction eka thibunata un mata attract wnne na........![]()
LazyLizard:22160072 said:මාත් ඒ වගේද කියල මට හිතෙනවා
උන් හිතං ඉන්නෙ උන් නෝමල් කියල. විරුද්ධ ලිංගයේ අයත් එක්ක මොනා හරි කරන්න ආස නං තමන් නෝමල් කියල හිතං ඉන්නෙ හැමෝම
පෙලක් උන් ඉන්නව romantic feelings නෑ sex කරන්න විතරයි ආස. පෙලක් උන් ඉන්නව sex කරන්න ආස නෑ romantic feelings තියෙනව (Asexual කියන්නෙ මුන්ට). පෙලක් උන් ඉන්නව sex කරන්න ආස හිතෙන්නෙ romantic feelings තියෙන කෙනෙක් එක්ක විතරයි. එහෙම උන්ට කවදාවත් ගණිකාවක් එක්ක sex කරල ආතල් එකක් ගන්න බෑ
WhiteWalker:22163126 said:අපෝ ඇතිඋන් හිතං ඉන්නෙ උන් නෝමල් කියල. විරුද්ධ ලිංගයේ අයත් එක්ක මොනා හරි කරන්න ආස නං තමන් නෝමල් කියල හිතං ඉන්නෙ හැමෝම
පෙලක් උන් ඉන්නව romantic feelings නෑ sex කරන්න විතරයි ආස. පෙලක් උන් ඉන්නව sex කරන්න ආස නෑ romantic feelings තියෙනව (Asexual කියන්නෙ මුන්ට). පෙලක් උන් ඉන්නව sex කරන්න ආස හිතෙන්නෙ romantic feelings තියෙන කෙනෙක් එක්ක විතරයි. එහෙම උන්ට කවදාවත් ගණිකාවක් එක්ක sex කරල ආතල් එකක් ගන්න බෑ
![]()
උඹ මොන වගේ එකෙක්ද?
අනේ මන්ද බං කොච්චර අය මැරුණත් ඒ වගේ දුක හිතුන්නෑ බං 
WhiteWalker:22163167 said:උඹ මොන වගේ එකෙක්ද?
prince oberyn මැරුණාම ඇත්තට හිටපු කෙනෙක් මැරුණ වගේ සති ගානක් අවුල් වෙලා හිටපු කෙනෙක්අනේ මන්ද බං කොච්චර අය මැරුණත් ඒ වගේ දුක හිතුන්නෑ බං
![]()
Oberyn මැරුණ එකට නම් මටත් දුකයි, බලන් ඉන්නේ මවුන්ටන් කාරයා මරනකල්
ඌ හොඳට ඉන්න කාලෙ කොහොමද අර ටූනමන්ට් එකේදි අස්සයගෙ පිටිං වැටුන කියල අස්සයගෙ බෙල්ලත් කපල hound එක්ක king ඉස්සරහ ගහගත්තෙ. robert නැගිටල කෑගැහුවට පස්සෙත් ඌ යකා නැගල කඩුව විසික් කල්ල දාල ගියෙ ඔලුවවත් නමන්නැතුව. එහෙම හිටපු එකා කොහොමද ඊයෙ hound ඇවිල්ල තර්ජනය කරද්දි දැනෙන්නෙවත් නැතුව හිටිය
ඌ mountain නෙමේ වෙනස් වෙලා දැන් වෙන එකෙක් 
WhiteWalker:22163218 said:Oberyn මැරුණ එකට නම් මටත් දුකයි, බලන් ඉන්නේ මවුන්ටන් කාරයා මරනකල්
ඌව මරන්න දෙයක් නෑ කොහොමත් මරල තමා ඌව නැගිට්ටවල තියෙන්නෙඌ හොඳට ඉන්න කාලෙ කොහොමද අර ටූනමන්ට් එකේදි අස්සයගෙ පිටිං වැටුන කියල අස්සයගෙ බෙල්ලත් කපල hound එක්ක king ඉස්සරහ ගහගත්තෙ. robert නැගිටල කෑගැහුවට පස්සෙත් ඌ යකා නැගල කඩුව විසික් කල්ල දාල ගියෙ ඔලුවවත් නමන්නැතුව. එහෙම හිටපු එකා කොහොමද ඊයෙ hound ඇවිල්ල තර්ජනය කරද්දි දැනෙන්නෙවත් නැතුව හිටිය
ඌ mountain නෙමේ වෙනස් වෙලා දැන් වෙන එකෙක්
![]()
සමහර විට එහෙම වෙන්නැති, පොඩ්ඩක් බලහන් , මාත් මේ ලඟඳි දැන ගත්තේ
දැනගත්තොත් කියන්නන්කෝ