2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන මගුලක්ද මේ.මම දන්නෑ මිනිහෝ ඕවා.

    ඔන්න බලපන් අපේ සිංහල දැනුමේ හැටි. :(:(
    ඔය ළ යෙදෙන අවස්ථා 4ක් al වලට විශේෂෙන් උගන්වනවා ..එකෙන් එකක් තමා හදවතට සමීප අර්ථය එන තැන් වලදී කියන එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිත්තර දාන උන් දනීද බන් ළැමයි ලයයි දෙකේ වෙනස.
    ළැම තියෙන්නේ ගෑනු අයට බොල, පිරිමි අයට ළැමක් තියෙනවා කියල අහල තියේද :baffled: ළැම ගස්සා යනවා කියන්නේ අරක ගස්සා යනවට. ඒ පපුව නෙවේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ සින්දුව දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි තරිඳු අයියා.......... :love:

    You are welcome always

    atrhpx.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    බැදපු නැති අයට උත්තර දෙන්න බෑනෙ ඕකට... :P

    ඉතින් ඉක්මනට මේ ත්‍රෙඩ් එකෙන් එක්කෙනෙක් හොයන බදාගන්නකො :dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබගේ අම්මාද නැත්තන් ඔබගේ බිරිදද?
    ඔබ මේ දෙදෙනාගෙන් වැඩි ආදරේ කාටද ?
    :dull::dull::dull:

    දෙදනා දෙදෙනෙක්.
    දෙදෙනාටම ආදරෙයි.හැබැයි ඒ දෙක කෙලෙසකවත් සමාන කරන්න පුලුවන් අන්ත දෙකක් නෙමෙයි.ඒක නිසා සංසන්දනය කරන එක තේරුමක් නැති වැඩක්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ළැම තියෙන්නේ ගෑනු අයට බොල, පිරිමි අයට ළැමක් තියෙනවා කියල අහල තියේද :baffled: ළැම ගස්සා යනවා කියන්නේ අරක ගස්සා යනවට. ඒ පපුව නෙවේ.
    එ කියන්නේ බඩ ගස්සා යනවා කියලද :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ළ යෙදෙන අවස්ථා 4ක් al වලට විශේෂෙන් උගන්වනවා ..එකෙන් එකක් තමා හදවතට සමීප අර්ථය එන තැන් වලදී කියන එක

    හප්පට සිරි එහෙමද.අපි ඉතින් ඕවා දන්නෙ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ළැම තියෙන්නේ ගෑනු අයට බොල, පිරිමි අයට ළැමක් තියෙනවා කියල අහල තියේද :baffled: ළැම ගස්සා යනවා කියන්නේ අරක ගස්සා යනවට. ඒ පපුව නෙවේ.

    කටුස්ට තියෙන්නෙ :baffled::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ළැම තියෙන්නේ ගෑනු අයට බොල, පිරිමි අයට ළැමක් තියෙනවා කියල අහල තියේද :baffled: ළැම ගස්සා යනවා කියන්නේ අරක ගස්සා යනවට. ඒ පපුව නෙවේ.

    අරක කිවුවේ ..රණ තිසරද?:dull::dull: