Job hoyaganna beriwa duk widina sahodara pirisak elakiriyeth athi samaharawita, ehema ayata oyalage ayathanawala vacuncy tyenam udau karamu mchanla.me theard eken udau awashya ,udau karanna puluwan aya metana comment karanna.


up +++++
ela bump

එල...මම දන්න ඒවත් තිබ්බොත් දාන්නම්!

මට ගෙදර ඉදන් කරන්න එකක් හොයලා දියන්කෝ Graphic Design Video Editing ,VFX ලොකු ලොකු ගණන් ඕන නෑ

පිළියන්දල කැස්බෑව අවට ගෙදර ඉඳන් කරන්න
පුළුවන් part time ජොබ් එකක් නැද්ද මචං ලා....

දැනට මම ලග තියනව කොලබ පෝර්ට් සිටි ප්රජෙක්ට් එකේ වේකන්සි
ලේබර්
ෆෝමන් හෙල්පර්
කීලීනර් ඇන්ඩ් කිචන් හෙල්පර්
තව චීනෙ ක්ලබ් එකකට ඩාන්සර්ස්ල (ෆිමේල් )දෙනෙක් ඕනෙ

A kohomada bn![]()
