Aromantic අය ඉන්නවද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි

    :sorry::eek::yes::yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    salitha22:22159977 said:
    මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි

    :sorry::eek::yes::yes::yes::yes:

    උඹත් එහෙමද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    LazyLizard:22160072 said:
    මාත් ඒ වගේද කියල මට හිතෙනවා :baffled:

    සමහර විට එහෙම වෙන්නැති, පොඩ්ඩක් බලහන් , මාත් මේ ලඟඳි දැන ගත්තේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ ඇති :yes: උන් හිතං ඉන්නෙ උන් නෝමල් කියල. විරුද්ධ ලිංගයේ අයත් එක්ක මොනා හරි කරන්න ආස නං තමන් නෝමල් කියල හිතං ඉන්නෙ හැමෝම :sorry: පෙලක් උන් ඉන්නව romantic feelings නෑ sex කරන්න විතරයි ආස. පෙලක් උන් ඉන්නව sex කරන්න ආස නෑ romantic feelings තියෙනව (Asexual කියන්නෙ මුන්ට). පෙලක් උන් ඉන්නව sex කරන්න ආස හිතෙන්නෙ romantic feelings තියෙන කෙනෙක් එක්ක විතරයි. එහෙම උන්ට කවදාවත් ගණිකාවක් එක්ක sex කරල ආතල් එකක් ගන්න බෑ :no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22163126 said:

    උඹ මොන වගේ එකෙක්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මොන වගේ එකෙක්ද?

    prince oberyn මැරුණාම ඇත්තට හිටපු කෙනෙක් මැරුණ වගේ සති ගානක් අවුල් වෙලා හිටපු කෙනෙක් :( අනේ මන්ද බං කොච්චර අය මැරුණත් ඒ වගේ දුක හිතුන්නෑ බං :no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22163167 said:
    උඹ මොන වගේ එකෙක්ද?

    prince oberyn මැරුණාම ඇත්තට හිටපු කෙනෙක් මැරුණ වගේ සති ගානක් අවුල් වෙලා හිටපු කෙනෙක් :( අනේ මන්ද බං කොච්චර අය මැරුණත් ඒ වගේ දුක හිතුන්නෑ බං :no:

    Oberyn මැරුණ එකට නම් මටත් දුකයි, බලන් ඉන්නේ මවුන්ටන් කාරයා මරනකල්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Oberyn මැරුණ එකට නම් මටත් දුකයි, බලන් ඉන්නේ මවුන්ටන් කාරයා මරනකල්

    ඌව මරන්න දෙයක් නෑ කොහොමත් මරල තමා ඌව නැගිට්ටවල තියෙන්නෙ :D ඌ හොඳට ඉන්න කාලෙ කොහොමද අර ටූනමන්ට් එකේදි අස්සයගෙ පිටිං වැටුන කියල අස්සයගෙ බෙල්ලත් කපල hound එක්ක king ඉස්සරහ ගහගත්තෙ. robert නැගිටල කෑගැහුවට පස්සෙත් ඌ යකා නැගල කඩුව විසික් කල්ල දාල ගියෙ ඔලුවවත් නමන්නැතුව. එහෙම හිටපු එකා කොහොමද ඊයෙ hound ඇවිල්ල තර්ජනය කරද්දි දැනෙන්නෙවත් නැතුව හිටිය :yes: ඌ mountain නෙමේ වෙනස් වෙලා දැන් වෙන එකෙක් :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    WhiteWalker:22163218 said:
    Oberyn මැරුණ එකට නම් මටත් දුකයි, බලන් ඉන්නේ මවුන්ටන් කාරයා මරනකල්

    ඌව මරන්න දෙයක් නෑ කොහොමත් මරල තමා ඌව නැගිට්ටවල තියෙන්නෙ :D ඌ හොඳට ඉන්න කාලෙ කොහොමද අර ටූනමන්ට් එකේදි අස්සයගෙ පිටිං වැටුන කියල අස්සයගෙ බෙල්ලත් කපල hound එක්ක king ඉස්සරහ ගහගත්තෙ. robert නැගිටල කෑගැහුවට පස්සෙත් ඌ යකා නැගල කඩුව විසික් කල්ල දාල ගියෙ ඔලුවවත් නමන්නැතුව. එහෙම හිටපු එකා කොහොමද ඊයෙ hound ඇවිල්ල තර්ජනය කරද්දි දැනෙන්නෙවත් නැතුව හිටිය :yes: ඌ mountain නෙමේ වෙනස් වෙලා දැන් වෙන එකෙක් :yes:

    වෙනස් වෙලා නම් තමා ඒත් ඉතින් තාම ඌ ජීවත් වෙනවනේ , උඹට සර්සි ගැන දුක හිතෙන්නෙ නැද්ද??