Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    ammata siri.oya thinne.patta mchn..seems like Books are far better than the TV. :(

    මාත් පොත් කියවලා නෑ. හැබැයි මේකේ තියෙන ගොඩක් දේවල් කියවනවා :)

    http://gameofthrones.wikia.com/wiki/Game_of_Thrones_Wiki

    sirawata.. patta duken u hitiye e welawe :yes:

    ඩැනේරිස්ට ඩාරියෝ නහාරිස්වත් හලන්න උපදෙස් දීලා මෙහට ආවෙ පොරයක් දාන්න හිතේ තියන්ද දන්නෑ :dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sirawata.. patta duken u hitiye e welawe :yes:

    ඩැනේරිස්ට ඩාරියෝ නහාරිස්වත් හලන්න උපදෙස් දීලා මෙහට ආවෙ පොරයක් දාන්න හිතේ තියන්ද දන්නෑ :dull:
    ඔතන ඉන්න හැම එකා ම හිතින් ඩැනී ට ලව් හෝ පෙරලගන්න බලං ඉන්නේ.....
    මේ කිරියෙ ඉන්න උන් සහ උන් අතර වෙනසක් නැත......:P:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    ඔතන ඉන්න හැම එකා ම හිතින් ඩැනී ට ලව් හෝ පෙරලගන්න බලං ඉන්නේ.....
    මේ කිරියෙ ඉන්න උන් සහ උන් අතර වෙනසක් නැත......:P:baffled:

    ඒකට නම් රිදුනා:P:P
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පිස්සුද බං night king ව හදනව පෙන්නුවෙ children of the forest ල හැදුවෙ. night king හදද්දි මෑඩ් කින්ග් ඉපදිලාවත් නෑ :no:

    එතන හදන්නේ නයිට් කිංග්ව නෙවේ බන්
    ඒ නිකන් වයිට්වෝකර් කෙනෙක් විතරයි
    නයිට් කිංග් කියන්නේ 13 වෙනි ලෝඩ් කමාන්ඩර්ලූනේ ???
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඩැනේරිස්ට ඩාරියෝ නහාරිස්වත් හලන්න උපදෙස් දීලා මෙහට ආවෙ පොරයක් දාන්න හිතේ තියන්ද දන්නෑ :dull:

    මට නම් හිතෙන්නේ මූ වෙනම ගේමක් ගහනවා බන්
    ටිරියන්ට ඕනි ලැනිස්ටර් කෙනෙක් රජ කරන්න
    ඌ විතරයි ඩැනිගෙන් පස්සේ රජ වෙන්නේ කව්ද කියලා ප්‍රශ්ණ කලේ
    ලැනිස්ටර්ස්ලාව විස්වාස කරන්න බෑ කියලා කතාවේ හැමවෙලාවෙම කියන එකේ ටිරියන්වත් විස්වාස කරන්න අමාරුයි බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතන හදන්නේ නයිට් කිංග්ව නෙවේ බන්
    ඒ නිකන් වයිට්වෝකර් කෙනෙක් විතරයි
    නයිට් කිංග් කියන්නේ 13 වෙනි ලෝඩ් කමාන්ඩර්ලූනේ ???
    නයිට් කින් සහ නයිට්ස් කින් දෙන්නෙක් :yes: ලීෆ් ඩ්‍රැගන්ග්ලාස් බස්සල හදන්නේ නයිට් කින්. නයිට්ස් කින් තමා 13 වෙනි ලෝඩ් කමාන්ඩර් ඌ අරයට පස්සේ හිටපු කෙනෙක් කියලයි කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන්නෙ පෙරලගත්තොත් මාත් අතාරියි කියල ද?:oo:
    ලොල්ස්..........:baffled:

    ම්ම්ම්ම්ම් අර ගම්පහ ජෝන් සීයට උන දේතමා වෙන්නෙ කිබුල් මාමටත්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    මට නම් හිතෙන්නේ මූ වෙනම ගේමක් ගහනවා බන්
    ටිරියන්ට ඕනි ලැනිස්ටර් කෙනෙක් රජ කරන්න
    ඌ විතරයි ඩැනිගෙන් පස්සේ රජ වෙන්නේ කව්ද කියලා ප්‍රශ්ණ කලේ
    ලැනිස්ටර්ස්ලාව විස්වාස කරන්න බෑ කියලා කතාවේ හැමවෙලාවෙම කියන එකේ ටිරියන්වත් විස්වාස කරන්න අමාරුයි බන්

    ඔව් අනිවා මචන්. ඌගෙ වෙනම ගේමක් යන සීන් එකක් තියෙන්නෙ. ඌගෙ තාත්තා ඉස්සර ඉඳම්ම ඳැගලුවෙ සර්සිව මෑඩ් කින්ග්ට බන්දලා දීලා රජාට මුක්කුව ගහන්නනෙ. ඒක හරි ගියේ නැති උන නිසානෙ රොබට්ගෙ ඇඟේ එල්ලුවෙ. ඒක උන්ගෙ පවුලෙ ලේ වලින් එන එකක්.

    හයිගාඩ්න් වල යුද්දෙ දිහාත් ගොඩක් දුකෙන් බලන් හිටියෙ. ටිරියන් ජේමිව ඩැනේරිස්ගෙ පැත්තට නම්මලා උන් දෙන්නව සෙට් කරවන්න ප්ලෑන් කරනවද. එහෙමත් නැත්නම් ටිරියන් ඩැනේරිස්ව බැඳලා ත්‍රෝන් එක ගන්න හිතන් ඉන්නවද දන්නෑ. බේලිශ් වගේ අනාථයොත් අයන් ත්‍රෝන් එක දිහා බලාගෙන හීන මවාගෙන ප්ලෑන් ගහපු එකේ ටිරියන් වගේ එකෙක්ට සහෝදරියගෙන් පස්සෙ තමන්ට රජකම ගන්න හොඳ අයිතියකුත් තියෙන එකේ ඌ එහෙම නොකරොත් තමයි පුදුමෙ. මොකද මේක ගේම් ඔෆ් ත්‍රෝන්ස් නේ

    ආයිත් වෙලාවකට හිතෙනව, ටිරියන් එහෙම එකෙක් නෙවෙ, ඌ අප්සෙට් ගහලා තියෙන්නෙ ඩැනේරිස් තමන්ගෙ ඇඩ්වයිස් මුකුත් අහන්නෙ නැතුව ජෝන්ගෙ කීමට වැඩ කරන නිසාද කියලත් හිතෙනවා. ජෝන්ගෙයි ඩැනීගෙයි සම්බන්දෙ නිසා ජෝරාත් පට්ට අප්සෙට් එකෙන් ඉන්නෙ. ඌගෙ ලව් එක නැති වෙච්ච නිසාම නෙවෙයි. ජෝන් නිසා ඩැනී තමන්ගෙ ආරක්ශාව ගැනත් හිතන්නෙ නැති නිසා

    මේක බලන අපිට පිස්සු හැදෙනව බන්:baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl

    naha ban tyrion cersei ekka deal eka gahanne cersei ge lamayata tamai throne eka hamba wenne dany ta babala nathi nisa/ hadanna bari nisa

    dan dany jon ekka jigi jigiya dala babek hamba unoth kela wenawa :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    naha ban tyrion cersei ekka deal eka gahanne cersei ge lamayata tamai throne eka hamba wenne dany ta babala nathi nisa/ hadanna bari nisa

    dan dany jon ekka jigi jigiya dala babek hamba unoth kela wenawa :P

    ටිරියන් සර්සිගෙ දරුවට ආදරේ උනත් ඌ සර්සි එක්ක තරහයි බන්. සර්සිගෙ දරුවා ලොකු වෙනකම් සර්සි තමයි රැජින, ටිරියන් ඒකට කැමති නෑ. ටිරියන්ට ඕනේ සර්සිව හැකි ඉක්මනින් ජනාධිපතිකමින් අයින් කරලා, කලීසිව ජනාධිපති කරලා ඌ ජනාධිපති උපදේශක වෙන්න :P
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    ඔව් අනිවා මචන්. ඌගෙ වෙනම ගේමක් යන සීන් එකක් තියෙන්නෙ. ඌගෙ තාත්තා ඉස්සර ඉඳම්ම ඳැගලුවෙ සර්සිව මෑඩ් කින්ග්ට බන්දලා දීලා රජාට මුක්කුව ගහන්නනෙ. ඒක හරි ගියේ නැති උන නිසානෙ රොබට්ගෙ ඇඟේ එල්ලුවෙ. ඒක උන්ගෙ පවුලෙ ලේ වලින් එන එකක්.

    හයිගාඩ්න් වල යුද්දෙ දිහාත් ගොඩක් දුකෙන් බලන් හිටියෙ. ටිරියන් ජේමිව ඩැනේරිස්ගෙ පැත්තට නම්මලා උන් දෙන්නව සෙට් කරවන්න ප්ලෑන් කරනවද. එහෙමත් නැත්නම් ටිරියන් ඩැනේරිස්ව බැඳලා ත්‍රෝන් එක ගන්න හිතන් ඉන්නවද දන්නෑ. බේලිශ් වගේ අනාථයොත් අයන් ත්‍රෝන් එක දිහා බලාගෙන හීන මවාගෙන ප්ලෑන් ගහපු එකේ ටිරියන් වගේ එකෙක්ට සහෝදරියගෙන් පස්සෙ තමන්ට රජකම ගන්න හොඳ අයිතියකුත් තියෙන එකේ ඌ එහෙම නොකරොත් තමයි පුදුමෙ. මොකද මේක ගේම් ඔෆ් ත්‍රෝන්ස් නේ

    ආයිත් වෙලාවකට හිතෙනව, ටිරියන් එහෙම එකෙක් නෙවෙ, ඌ අප්සෙට් ගහලා තියෙන්නෙ ඩැනේරිස් තමන්ගෙ ඇඩ්වයිස් මුකුත් අහන්නෙ නැතුව ජෝන්ගෙ කීමට වැඩ කරන නිසාද කියලත් හිතෙනවා. ජෝන්ගෙයි ඩැනීගෙයි සම්බන්දෙ නිසා ජෝරාත් පට්ට අප්සෙට් එකෙන් ඉන්නෙ. ඌගෙ ලව් එක නැති වෙච්ච නිසාම නෙවෙයි. ජෝන් නිසා ඩැනී තමන්ගෙ ආරක්ශාව ගැනත් හිතන්නෙ නැති නිසා

    මේක බලන අපිට පිස්සු හැදෙනව බන්:baffled::baffled:

    mtanm hithenne Tyrion Lannister kenektama specially Cersige lamayekta raja wenna chance eka hdanawa kiyala promise kran wennathi awe.. dn baya aththe Aegon (Jon) Danny marry krala lamayi hadawi kiyala wennathi
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    බෙන්ජන් රේන්ජර් කෙනෙක්. වෝල් එකෙන් එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. එහෙ ඉන්නකොට වයිට් වෝකර්ලා ඇටෑක් කරලා බෙන්ජන්ව තුවාල කරලා තිබ්බා. එහෙම මැරුනා නම් බෙන්ජනුත් සොම්බියක් වගෙ තමයි. බෙන්ජන්ව චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට්ලා හොයාගෙන බෙන්ජන්ගෙ හදවතට ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් බස්සලා සොම්බියක් වෙන එක නවත්තලා තිබ්බා. බෙන්ජන් භාග සොම්බියක් භාග මනුස්සයෙක්. වෝල් එකේ මැජික් එකක් තියෙන නිසා බෙන්ජන්ට වෝල් එකෙන් එහාට යන්නත් බෑ.

    චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට්ලයි ත්‍රී අයිඩ් රේවන්(වයසක කෙනා) එකටනෙ හිටියෙ මේගොල්ලන්ට ග්‍රීන්සියර් බලය තියෙනවා. චිල්ඩ්‍රන්ලා බේරගත්තු බෙන්ජන් එක්ක ත්‍රී අයිඩ් රේවන්ට(වයසක කෙනා) කනෙක්ශන් එකක් තිබ්බ නිසා තමයි බ්‍රෑන්වයි මීරාවයි බේරගන්න බෙන්ජන්ව එව්වෙ. ඒ වගේම ත්‍රී අයිඩ් රේවන් වෙච්ච බ්‍රෑන්ටත් බෙන්ජන් එක්ක කනෙක්ශන් එකක් තිබ්බ නිසා තමයි ජෝන්ව බේරගන්න එතනට එව්වෙ.

    බෙන්ජන්ටත් අශ්වයා පිටේ නැගලා යන්න තිබ්බා ඒත් වෝල් එකෙන් එහා යන්න බැරි බව බෙන්ජන් දන්නවා ඒකයි එතනම මැරුනෙ.

    :eek::eek::eek::eek::eek: