ඒ අනුව කපු මහතුන් 10 දෙනාට තුන්ඩු ක්රමයක් මගින් මාස බෙදා දී ඇති බවත් ඔවුන්ට ලැබෙන තුටු පඬුරුවලින් මාසයකට රුපියල් ලක්ෂ 20 බැගින් දේවාලයේ අරමුදල සඳහා බැර කිරීමටත් එකඟතාවය පළ කර තිබෙනවා.
P.S. මාසයකට රුපියල් ලක්ෂ 20 බැගින් දේවාලයේ අරමුදල සඳහා දෙන්න ගොන් මීහරක් කීයක් හොර කපුවන්ට දෙනවා ඇද්ද!! මේ සිද්දියම මදිද දේවාල ගැනයි දෙවියො ගැනයි තීරනේකට එන්න. මේ වගේ දේවල් පස්සෙ යන ගොබ්බයන්ට චන්ද අයිතිය නැති කරනකන් කවදාවත් මේ රට හදන්න බෑ..

බ්ලා බ්ලා