Katharagama

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ අනුව කපු මහතුන් 10 දෙනාට තුන්ඩු ක්‍රමයක් මගින් මාස බෙදා දී ඇති බවත් ඔවුන්ට ලැබෙන තුටු පඬුරුවලින් මාසයකට රුපියල් ලක්ෂ 20 බැගින් දේවාලයේ අරමුදල සඳහා බැර කිරීමටත් එකඟතාවය පළ කර තිබෙනවා.

    P.S. මාසයකට රුපියල් ලක්ෂ 20 බැගින් දේවාලයේ අරමුදල සඳහා දෙන්න ගොන් මීහරක් කීයක් හොර කපුවන්ට දෙනවා ඇද්ද!! මේ සිද්දියම මදිද දේවාල ගැනයි දෙවියො ගැනයි තීරනේකට එන්න. මේ වගේ දේවල් පස්සෙ යන ගොබ්බයන්ට චන්ද අයිතිය නැති කරනකන් කවදාවත් මේ රට හදන්න බෑ.
    . :angry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ඇත්ත කතාව, මම නං දේවාල වලට දැන් වැඩිය දන්නෙ නෑ මේ කපුවොන්ගෙයි දේවාල ගාව බිස්නස් කරන අයගේ සක්කිලි වැඩ නිසා....
     
    • Like
    Reactions: lodbrok

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මාසයකට රුපියල් ලක්ෂ 20 ක් එතකොට කොහොම සල්ලියක් හම්බෙනවා ඇද්ද :shocked:
     
    • Like
    Reactions: lodbrok

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඒ අනුව කපු මහතුන් 10 දෙනාට තුන්ඩු ක්‍රමයක් මගින් මාස බෙදා දී ඇති බවත් ඔවුන්ට ලැබෙන තුටු පඬුරුවලින් මාසයකට රුපියල් ලක්ෂ 20 බැගින් දේවාලයේ අරමුදල සඳහා බැර කිරීමටත් එකඟතාවය පළ කර තිබෙනවා.

    P.S. මාසයකට රුපියල් ලක්ෂ 20 බැගින් දේවාලයේ අරමුදල සඳහා දෙන්න ගොන් මීහරක් කීයක් හොර කපුවන්ට දෙනවා ඇද්ද!! මේ සිද්දියම මදිද දේවාල ගැනයි දෙවියො ගැනයි තීරනේකට එන්න. මේ වගේ දේවල් පස්සෙ යන ගොබ්බයන්ට චන්ද අයිතිය නැති කරනකන් කවදාවත් මේ රට හදන්න බෑ.
    . :angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: lodbrok

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මාසෙට ලක්ෂ 20ක්. එක දෙන්නත් කැමති වෙලා. කොහොම ගානක් එනවා ඇත්ද ඉතින්... සමහරු ණය වෙලාත් ඔය මගුලේ යනවා.අපරාදේ මෙච්චර කටු කාලා ඉගනගත්තේ. මටත් හිතෙනවා ගෙවල් ගාව දේවාලයක් අටවන්න. ඔයාලත් එන්න ෆ්රෙන්ස් :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මාසෙට ලක්ෂ 20ක්. එක දෙන්නත් කැමති වෙලා. කොහොම ගානක් එනවා ඇත්ද ඉතින්... සමහරු ණය වෙලාත් ඔය මගුලේ යනවා.අපරාදේ මෙච්චර කටු කාලා ඉගනගත්තේ. මටත් හිතෙනවා ගෙවල් ගාව දේවාලයක් අටවන්න. ඔයාලත් එන්න ෆ්රෙන්ස් :lol:

    අද කාලේ හොඳම බිස්නස් එක .දේව රූප 2,3 කුය් ,රතු රෙදි ටිකකුය් ,දෙහි නුල් ,හඳුන්කුරු වගේ පොඩි දේවල් ටිකටය් වියදම් වෙන්නෙත්
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අද කාලේ හොඳම බිස්නස් එක .දේව රූප 2,3 කුය් ,රතු රෙදි ටිකකුය් ,දෙහි නුල් ,හඳුන්කුරු වගේ පොඩි දේවල් ටිකටය් වියදම් වෙන්නෙත්

    අනිවා. මන්තර වලට නං තේරෙන්නේ නැති වෙන්න චක්කරේ,ආවර්තිතා වගුව එහෙම වේගෙන් කියාගෙන යන්න තියෙන්නේ. :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අනිවා. මන්තර වලට නං තේරෙන්නේ නැති වෙන්න චක්කරේ,ආවර්තිතා වගුව එහෙම වේගෙන් කියාගෙන යන්න තියෙන්නේ. :yes:

    :yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දේවාලේ අටවලා ප්‍රසිද්දිය ගන්නයි දුර පළාත් වලින් මිනිස්සු ගෙන්නන්නයි කරන්න තියෙන්නේ කිරියෙයි බුකියේ ගෘප් වලයි ස්පෑම් පාරක් දෙන එක. අපේ අක්කට යකෙක් වැහිලා එක්කන් ගියා අහවල් හන්දියේ දේවාලේ කපු මහත්තයා ගාවට. උන්නාන්සේ මොකද්දෝ අහලා පුරුදු මන්තරයක් මතුරව්වා. යකා කොහේ ගියාද දන්නෑ :D බ්ලා බ්ලා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දේවාලේ අටවලා ප්‍රසිද්දිය ගන්නයි දුර පළාත් වලින් මිනිස්සු ගෙන්නන්නයි කරන්න තියෙන්නේ කිරියෙයි බුකියේ ගෘප් වලයි ස්පෑම් පාරක් දෙන එක. අපේ අක්කට යකෙක් වැහිලා එක්කන් ගියා අහවල් හන්දියේ දේවාලේ කපු මහත්තයා ගාවට. උන්නාන්සේ මොකද්දෝ අහලා පුරුදු මන්තරයක් මතුරව්වා. යකා කොහේ ගියාද දන්නෑ :D බ්ලා බ්ලා
    :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මම එක පාරයි කටරගම ගියේ ඒ පාර ඔය දේවාලේ ඉන්න කඳසුරිඳුගේ අම්මල මතක් කරලම ආව.