aluminum use karanna epa ban.. temperrry use karanawam awlak ne.. eth hamadatama onenam lee walin dapan.. anika wasthu vidyawata anuwath hoda ne kiyala ahala thiyenawa machan
Dan machan aluthen hadana godak gewal wala aluminium thamayi use karanney... cost effective saha maintainace free nisa.....
Wassata Themena Areas wala witarai Danna yanne..
Aluminum wala Qulity kohomada ? cheep look 1k thiyida ?
Mamath getama damme Aluminium. Main Door eka arenda. Athulen honda grill ekak dammama wedw goda. Habai lee walata dunna estimation ekata kittuwatama awa cost eka. Namuth mara look ban. White colour powder coated thama mama use keruwe.



Aluminum godak aya den use karanwa. FB page 1 tiyawna "my dream house " kiyala. eke balanna.
brand nam godak tiyanwa. alumex kiyanne 1 waragyak. BMICH 1 exhibition tiynawa welawka gihin balanna.
කොහෙද බන් චීප් ලුක් තියෙන්නේ.. දැන් හදන ලක්ෂරි අපර්ට්මන්ට්ස් වල පාවිච්චි කරන්නෙම ඇලුමිනියම්...
මම සම්පූර්ණයෙන් දැම්මේ ඇලුමිනියම්.
කිසිම ගැටලුවක් නෑ.
ඇලුමිනයම් දාන්න කිසිම අවුලක් නැහැ.
ඔය ලි ජනෙල් වලට දැම්මා ම වැස්සාට අවුරුදු 3 නෙන් ජනේලය ඉවරයි.
ලී ජරවා නම් දාන්න එපා paint කරලා ඉවරයක් නැහැ
මචං ඇලුමිනියම් නෙවෙයි යකඩ වලින් හදන දොරවල් වලුත් හොරු කඩනවා . එහෙම බැලුවොත් කිසිම දෙයක් 100% ස්ෆෙටි නැහැ.bro oka biththiyata fit karanne lee ewa wage cement dala newei neda, alawanguwak daala pannanna puluwanda..