Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙන්න මගේ ට්‍රේඩ් එක
    සෙල් @1.1910 TP 15 පිප්
    යක්ච්නා කරන්න සුපින් වතුණි

    ලාබ පාඩු අතෑරලා අපි මේවගේ ට්‍රෙන්ඩ් ගැන කතාකරොත් මොකද.
    මේ ත්‍රෙඩ් එකත් හිට් වෙනවා
    හතරපස්දෙනෙක් හරි දකින හින්දා හොද සිග්නල් එකක් සෙට් කරගන්න පුළුවන්, ඇස් ගොඩක් කියන්නේ රිස්ක් අඩුයි.
    අලුත් උන්ට ලොට් අඩුවෙන් දාල ට්‍රයි කරන්නත් පුළුවන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    අලුත් එකක් පටන් ගමු එහෙනම් ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මගේ ට්‍රේඩ් එක

    සෙල් @1.1910 TP 15 පිප්

    යක්ච්නා කරන්න සුපින් වතුණි

    මේ ට්‍රේඩ් එක දාන්න හේතුව එක රෙසිස්ටන් ලෙවල් එකක් බ්‍රේක් කිරීම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකෙම ඇදන් යං බං මමනං පුලුපුලුවන් තරං දැම්මා

    අපි වගේ කාලකන්නියෝ දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගන්න ඕනි මේකේ නිදි වදින්න ...එතකොට තමයි වෙස මඩුව වගේ මේවා හිට් වෙන්නේ :P:P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kiyala denawa nm math join wenna kamathi :)

    බබී....... සිද්දිය දන්නැත්තන් ඉස්සල්ලම forex සිංහල සයිට් ටික ඔළුවට දාගෙන, කිරියේ තියෙන හැට හුටහමාරක් forex ත්රෙඩ්ස් ටිකත් පිටුවක් නෑර කියවලා babypips කන්ටිනියු කරපං. ප්රශ්න එනකොට මේකේ අහපං.... ගසා තුමා:eek::eek: ඇතුළු පොපෙසනල් බුවාලා ටික:cool::cool: උබට උත්තර දෙයි
    .:P:rofl::cool:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේ ට්‍රේඩ් එක දාන්න හේතුව එක රෙසිස්ටන් ලෙවල් එකක් බ්‍රේක් කිරීම

    මාත් වීක්ලී එකෙන් සපොර් රිසිස්ටන් ගහලා තියෙනවා..ඒත් දැන් යන ප්‍රයිස් එක ලගින්වත් රෙසිස්ටන් ලෙවල් එකක් යන්නෙ නෑ...:rolleyes::rolleyes: පැහැදිලි කරලා දෙනු මැන්වී..:yes::yes:

    5JENnJy.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ ඔට්ටුව මම දිනුවා ...අද මගේ ඔට්ටුව

    EURUSD බහිනවා 1.19800 දක්වා
    :nerd::nerd::nerd::nerd:

    යකෝ රෙසිස්ටන් ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙන්නේ ..eur සේසන් එකේ පොඩ්ඩක් බහි ...අපහු USA ටයිම් එකේ නම් මේක අපහු ලෝන්ග් යනවා බ්‍රෝ ....

    ඒ නිසා මම හෙට උදේ වෙනකල් ඉන්නවා ට්‍රේඩ් කරන්න :baffled::baffled::baffled:

    මොනවද ඔට්ටු :dull::dull::dull::dull::dull:

    අති සාර්ථක අංජනම් බැලීමකින් පසුව ඉදිරිපත් කරන මීලග සුමනසේකර පන්නයේ අංජනම් බැලිල්ල

    මේ සතිය ඇතුලද E/U 1.18860 දක්වා පහල බසිනු ඇත ...එසවා හක් :::::
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාත් වීක්ලී එකෙන් සපොර් රිසිස්ටන් ගහලා තියෙනවා..ඒත් දැන් යන ප්‍රයිස් එක ලගින්වත් රෙසිස්ටන් ලෙවල් එකක් යන්නෙ නෑ...:rolleyes::rolleyes: පැහැදිලි කරලා දෙනු මැන්වී..:yes::yes:

    ඒ ඔබගේ ෆිබිනචි ඇදිල්ලේ ක්‍රමය සහ මගේ ෆිබිනචි ඇදිල්ලේ ක්‍රමය අතර ඇති වෙනසයි ...නරය ...ඔබ ඔබ මත විශ්වාසය තබන්න ....ඔබගේ දියුණුවට එයම හේතුවක් වන්නේය ..

    ඔබට ජය .

    පඩුරු තබා යන්න
     
    ඩේලි ට්‍රේඩ් දාන අපි වගේ දෙකයි පනහේ ට්‍රේඩස්ලට සතියේ චාර්ට් පෙන්නලා මානසිකව වට්ටන එපා මගේ දෙයියෝ :baffled::baffled::baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒ ඔබගේ ෆිබිනචි ඇදිල්ලේ ක්‍රමය සහ මගේ ෆිබිනචි ඇදිල්ලේ ක්‍රමය අතර ඇති වෙනසයි ...නරය ...ඔබ ඔබ මත විශ්වාසය තබන්න ....ඔබගේ දියුණුවට එයම හේතුවක් වන්නේය ..

    ඔබට ජය .

    පඩුරු තබා යන්න

    ස්වාමීනී ගැත්තාට අනුකම්පා කොට හරි වැරෙද්ද තේරුම් කරදෙනු මැන්වී...මා කුලුදුල් වෙමි:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    බබී....... සිද්දිය දන්නැත්තන් ඉස්සල්ලම forex සිංහල සයිට් ටික ඔළුවට දාගෙන, කිරියේ තියෙන හැට හුටහමාරක් forex ත්රෙඩ්ස් ටිකත් පිටුවක් නෑර කියවලා babypips කන්ටිනියු කරපං. ප්රශ්න එනකොට මේකේ අහපං.... ගසා තුමා:eek::eek: ඇතුළු පොපෙසනල් බුවාලා ටික:cool::cool: උබට උත්තර දෙයි
    .:P:rofl::cool:

    යකෝ මමබෙබිපිප් ආචාර්ය උපාදිය ගත්ත කෙනෙක් :cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්වාමීනී ගැත්තාට අනුකම්පා කොට හරි වැරෙද්ද තේරුම් කරදෙනු මැන්වී...මා කුලුදුල් වෙමි:sorry::sorry:

    ඔබගේ ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරව දරුවා ......එසේ කර කර බලව ..නැවත නැවත බලව .....

    ට්‍රේඩ් ෆොර් ලරන්

    ලර්න් ෆොර් ට්‍රේඩ්
    ට්‍රේඩ් ෆොර් ලරන්

    ලර්න් ෆොර් ට්‍රේඩ් ට්‍රේඩ් ෆොර් ලරන්

    ලර්න් ෆොර් ට්‍රේඩ් ට්‍රේඩ් ෆොර් ලරන්

    ලර්න් ෆොර් ට්‍රේඩ් ට්‍රේඩ් ෆොර් ලරන්

    ලර්න් ෆොර් ට්‍රේඩ්

    දෙන රෙඩ් ෆොර් අර්න් :love::love::love:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඩේලි ට්‍රේඩ් දාන අපි වගේ දෙකයි පනහේ ට්‍රේඩස්ලට සතියේ චාර්ට් පෙන්නලා මානසිකව වට්ටන එපා මගේ දෙයියෝ :baffled::baffled::baffled:

    ස්කීන් ෂොට් එකක් දාපන් මගේ දෙයියෝ අයිඩියා එකක් ගන්න...පීස්...:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මගේ ට්‍රේඩ් එක

    සෙල් @1.1910 TP 15 පිප්

    යක්ච්නා කරන්න සුපින් වතුණි

    හැරුනා වගේ නේද සුපින් වතුණි ...පීප් 8ක් ඇති ..අපහු උඩින් ගමු නේද :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්කීන් ෂොට් එකක් දාපන් මගේ දෙයියෝ අයිඩියා එකක් ගන්න...පීස්...:sorry::sorry:

    පු# දුන්නහම කෙල නොඉල්ලනු මැනවි නරය ......

    ( මම දන්නේ නැහැ බන් ඕවා දාන්න ):baffled::baffled::baffled::baffled: