මෙන්න මගේ ට්රේඩ් එක
සෙල් @1.1910 TP 15 පිප්
යක්ච්නා කරන්න සුපින් වතුණි
ලාබ පාඩු අතෑරලා අපි මේවගේ ට්රෙන්ඩ් ගැන කතාකරොත් මොකද.
මේ ත්රෙඩ් එකත් හිට් වෙනවා
හතරපස්දෙනෙක් හරි දකින හින්දා හොද සිග්නල් එකක් සෙට් කරගන්න පුළුවන්, ඇස් ගොඩක් කියන්නේ රිස්ක් අඩුයි.
අලුත් උන්ට ලොට් අඩුවෙන් දාල ට්රයි කරන්නත් පුළුවන්.











