බයිනරි කරන පොරවල් නැද්ද බං.අර දවසට 250$ විතර හොයන සුකිතගේ strategy එක අල්ල ගන්න ක්‍රමයක් නැත්ද බං
ස්කීන් ෂොට් එකක් දාපන් මගේ දෙයියෝ අයිඩියා එකක් ගන්න...පීස්...![]()
බයිනරි කරන පොරවල් නැද්ද බං.අර දවසට 250$ විතර හොයන සුකිතගේ strategy එක අල්ල ගන්න ක්‍රමයක් නැත්ද බං


දීවර තනේ![]()




නැවත සෙල් කරපල්ලා පින්වතුනි pip 10 වගේ හිතාගෙන ..වට්ටියට අතගහලා සාදු කියන්න පින්වතුනි @1.19120
අදට බැහැල ඉවරයි.... සපෝට් ලෙවල් දෙකක් ආව......ආයේ සෙට්වුනොත් උඩ යයි පුතී









ඔය අන්තිම sell එක මට හිතෙන්නේ



ඔය අන්තිම sell එක මට හිතෙන්නේ
අම්මෝ ඇති ඇති පීප් 2කින් ක්ලෝස් කළා
තෝ වගේ බය ගුල්ලෙක්..... මෝඩ මුසලයෙක්............ 


තෝ වගේ බය ගුල්ලෙක්..... මෝඩ මුසලයෙක්............
අනුග්‍රහය අචාර්ය මැරවින් .........![]()
අඩේ මට දැන් ක්ලික් උනේ ...ඉස්සෙලා ට්‍රේඩ් එක TP හිත කලත් ක්ලෝස් වෙලා නැහැනේ ....ආච්චිට හාල් ගරන්න![]()
ඒවානම් මහා සුක්රානු වැඩ බං..... පරිප්පු කාලම මමනං දැන් ළමයි බලනවා වගේ ට්‍රේඩ්ස් ටික බලන්නේ...... කොයිවෙලේ සිස්ටම් එක බුල් කරයිද කියල ෂුවර් නෑ






ඔව් බන් .....එක ඇත්ත ...අපිට ප්රෝෆිට් එනකොට අපි ක්ලෝස් කරනවා කෙලවෙනකොට අල්ලාගෙන ඉන්නවා ....
මේක හොද ට්‍රේඩර් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමේ
