Forex ලාබ පාඩු

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බයිනරි කරන පොරවල් නැද්ද බං.අර දවසට 250$ විතර හොයන සුකිතගේ strategy එක අල්ල ගන්න ක්‍රමයක් නැත්ද බං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයිනරි කරන පොරවල් නැද්ද බං.අර දවසට 250$ විතර හොයන සුකිතගේ strategy එක අල්ල ගන්න ක්‍රමයක් නැත්ද බං

    එක හරියන්නේ නැහැ බන් ......රිසක් එක අහස උසට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්කීන් ෂොට් එකක් දාපන් මගේ දෙයියෝ අයිඩියා එකක් ගන්න...පීස්...:sorry::sorry:

    කොහොමද බන් ස්ක්‍රීන් සේයර් කරන්නේ ....ඉස්සර තිබ්බා ඉසි සොෆ්ට්වෙයාර් කැල්ලක් දැන් එක මතක් නැහැ ....අනික ඔෆ්ෆිස් එකේ ඕව ඉන්ස්ටෝල් කරන්න බැහැ බන් .....ගෙදර ගිහින් දාන්නම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දීවර තනේ :eek::eek:

    ඔව් බන් කැසිනෝ ගහනවා වගේ අර රුලර්ට් එකේ බොලේ වැටෙන්නේ කොකටද වගේ බලන් ඉන්න තියෙන්නේ ...ඩිමෝ පාරක් කරගෙන යනවා හැබැයි ලාවට වගේ :P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැවත සෙල් කරපල්ලා පින්වතුනි pip 10 වගේ හිතාගෙන ..වට්ටියට අතගහලා සාදු කියන්න පින්වතුනි @1.19120
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය අන්තිම sell එක මට හිතෙන්නේ

    මොනවා උනත් සිකුරාදා වෙනකොට බිනවා මගේ ගානට ....අත්දුටුවයි ප්‍රතක්ෂයි ...:rolleyes::rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මට දැන් ක්ලික් උනේ ...ඉස්සෙලා ට්‍රේඩ් එක TP හිත කලත් ක්ලෝස් වෙලා නැහැනේ ....ආච්චිට හාල් ගරන්න :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :P තෝ වගේ බය ගුල්ලෙක්..... මෝඩ මුසලයෙක්............ :P:rofl:
    අනුග්‍රහය අචාර්ය මැරවින් .........:rofl:

    ඔව් බන් .....එක ඇත්ත ...අපිට ප්රෝෆිට් එනකොට අපි ක්ලෝස් කරනවා කෙලවෙනකොට අල්ලාගෙන ඉන්නවා ....

    මේක හොද ට්‍රේඩර් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ මට දැන් ක්ලික් උනේ ...ඉස්සෙලා ට්‍රේඩ් එක TP හිත කලත් ක්ලෝස් වෙලා නැහැනේ ....ආච්චිට හාල් ගරන්න :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඒවානම් මහා සුක්රානු වැඩ බං..... පරිප්පු කාලම මමනං දැන් ළමයි බලනවා වගේ ට්‍රේඩ්ස් ටික බලන්නේ...... කොයිවෙලේ සිස්ටම් එක බුල් කරයිද කියල ෂුවර් නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒවානම් මහා සුක්රානු වැඩ බං..... පරිප්පු කාලම මමනං දැන් ළමයි බලනවා වගේ ට්‍රේඩ්ස් ටික බලන්නේ...... කොයිවෙලේ සිස්ටම් එක බුල් කරයිද කියල ෂුවර් නෑ

    හෙන ගහපිය හෙන ගහපිය ඕකුන්ට :angry::angry::angry::angry::angry::angry:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    ඔව් බන් .....එක ඇත්ත ...අපිට ප්රෝෆිට් එනකොට අපි ක්ලෝස් කරනවා කෙලවෙනකොට අල්ලාගෙන ඉන්නවා ....

    මේක හොද ට්‍රේඩර් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමේ

    loss wenakota allagena inne aye karakawila awith profit ei nathnam 0.00wath kiyala neda? :P