ඔව් මචන් 180mm කියන්නෙ නියම ක්ලියරන්ස් හයිට එකක්.... මචන් උබේ ලාන්සර් එකෙත් 150mm ද ? ඒක ටිකක් උස වාහනයක් කියල හිතෙනව කොම්පෙයාර්ඩ් ටු ඇලියොන් සහ ප්රෙමියෝ...
165mm

ඔව් මචන් 180mm කියන්නෙ නියම ක්ලියරන්ස් හයිට එකක්.... මචන් උබේ ලාන්සර් එකෙත් 150mm ද ? ඒක ටිකක් උස වාහනයක් කියල හිතෙනව කොම්පෙයාර්ඩ් ටු ඇලියොන් සහ ප්රෙමියෝ...

165mm![]()

මට හිතුන ඇලියොන් සහ ප්රෙමියෝ වලට වඩා උසයි කියල... එකේ ඉස්සරහ No Fear ලූක් එකක් තියෙන්නේ....

180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)
මගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...

Machan Hustler eka engine eka madi kiyanwa neda?
kadu adinne nati seen ekak. math okata patta asawen hitiye look eka nm niyamai
දැන් මොකක්ද ගන්න යන්නේ? WagonR ද Hustler ද?![]()

මගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...
Machan Hustler eka engine eka madi kiyanwa neda?
kadu adinne nati seen ekak. math okata patta asawen hitiye look eka nm niyamai

5,6 දාගෙන වන්දනාවේ යන්නද????උබටත් ඔය මොඩෙල් දෙක ඇරෙන්න ඔලුවට වෙන එකක් එන්නෙම නෑ නේද???..180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)

Usai usai oka usai
මට හිතුන ඇලියොන් සහ ප්රෙමියෝ වලට වඩා උසයි කියල... එකේ ඉස්සරහ No Fear ලූක් එකක් තියෙන්නේ....
Suspension soft kiyanne sepa wedi ekane banමගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...
Trueවැගන් ආර් එකේ 150mm , හස්ලර් එකේ 180mm .
මෙහෙමයි... ලංකාවේ හැම පාරකම යන්න හරියන්න කියලා කාර් හොයන්න බෑ මචං... උඹ නිතරම යන රූට් එකේ යන්න පුලුවන් ටයිප් එකක් ගන්න... අනික ඔය වැගන් ආර් ගොඩක් තැන් වල යනවනේ.... ඕන වාහනයක් ඔය කොහේ හරි පොඩ්ඩක් ගෑවෙනවා... එහෙම නොවෙන්න නම් ඉතිං ඩබල් කැබ් එකක් වගේ ගන්න ඕනේ...![]()

Lease karala ganin wagon R ekak hemoma kiyana eke....kohomath unregistered ekak ganin....eka ubata hodai lease interest gewwath...matanam wahana balala epa una ekai kiwwe
ඔව් මචන් ඒකම තමයි අවුල... ඔය පරණ එව්ව පට්ට ගහල තියෙන්නෙ... කැබ් සවිස්, අර හයර් මේ හයර් වලට දුවන්න දාල... රෙජිස්ටර්ඩ් එකක් ගන්නවන් ගෙදරක තනි පාවිච්ච්චි කරපු එකක් තමයි බලල ගන්න ඕන.
මචන් 28 වගේ තමයි දැනට බජට් එක තියෙන්නෙ...
180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)
Lancer walata wada sepai ithi ewa .Toyota passenger cars හැම එකේම තියෙනව
සස්පෙන්ෂන් හෙනම සොෆ්ට් ඉතිං මාර කම්ෆර්ට් ඒත් වළක් හෙම සෙට් වුනොත් හතරක් පහක් දාල යට වදිනව
බෙල්ටා එක එහෙම යන්නම බෑ

180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)
usa witharak newei wheel base eke length ekath balapanawa clearance ekata.