Wagon-R-Hustler-Axia-Wigo

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    ඔව් මචන් 180mm කියන්නෙ නියම ක්ලියරන්ස් හයිට එකක්.... මචන් උබේ ලාන්සර් එකෙත් 150mm ද ? ඒක ටිකක් උස වාහනයක් කියල හිතෙනව කොම්පෙයාර්ඩ් ටු ඇලියොන් සහ ප්රෙමියෝ...

    165mm :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    :love:

    මට හිතුන ඇලියොන් සහ ප්රෙමියෝ වලට වඩා උසයි කියල... එකේ ඉස්සරහ No Fear ලූක් එකක් තියෙන්නේ....

    දැන් මොකක්ද ගන්න යන්නේ? WagonR ද Hustler ද? :confused:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)

    මගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Machan Hustler eka engine eka madi kiyanwa neda?
    kadu adinne nati seen ekak. math okata patta asawen hitiye look eka nm niyamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    මගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...

    Toyota passenger cars හැම එකේම තියෙනව :yes:
    සස්පෙන්ෂන් හෙනම සොෆ්ට් ඉතිං මාර කම්ෆර්ට් ඒත් වළක් හෙම සෙට් වුනොත් හතරක් පහක් දාල යට වදිනව :yes:

    බෙල්ටා එක එහෙම යන්නම බෑ
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    දැන් මොකක්ද ගන්න යන්නේ? WagonR ද Hustler ද? :confused:

    කොමෙන්ට්ස් වලින් වැඩි මනාපයක් ලබා දී දැනට ඉදිරියෙන් සිටින්නේ Wagon R එක තමයි.... :P
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...

    ලංකාවේ පාරවල් ඉතින් කොහොමත් අජූතයි නෙ මචන්... කොච්චර හොදට කාපෙට් කරල තිබ්බත් කොහේ හරි තැනක පාරේ මැද වලක් නැත්තන් කානු කපල...
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Machan Hustler eka engine eka madi kiyanwa neda?
    kadu adinne nati seen ekak. math okata patta asawen hitiye look eka nm niyamai

    ඉතින් මචන් Wagon R එකෙයි Hustler එකෙයි, දෙකේම තියෙන්නේ එකම එන්ජින් එක නේ ? එහෙනන් Wagon R එකත් කදු අදින්නේ නැද්ද ?:confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    uba ahala tiyana 3ma tiyana wahana nam adui
    WagonR eka gattoth thel karanawa hodata eth spare parts ganan, hybrid nisa 2nd hand market eka sure naha issarahata.

    2nd hand market and cheap spare parts baluwoth 121 eka hodai, eth tiyana ewa hadda parana ewa, e madiwata hodata patta gahala tiyenne. Belta/Yaris ewath e wage habai 121 ekata wada tikak aluth.

    axia wego dekama ekama wahane Daihatsu model, petrol karai, spare parts labeta tiyey, 2nd hand market awulak wena ekak naha, eth 3.0 million walata oya wage ekak ganna onida alto ekak ganna :lol:

    Conclusion : uba kamati ekak ganin, hamoma kiyana ewa ahanna giyoth karanna baha. 2012 mama Peugeot 406 ekak ganna hadaddi 90% aya kiwwe epa kiyala, but mama dan 5 years kittu wenna use karanawa, kadenawa hadanawa wiyadam tiyanawa but i don't care cause i love it ;)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)
    5,6 දාගෙන වන්දනාවේ යන්නද????උබටත් ඔය මොඩෙල් දෙක ඇරෙන්න ඔලුවට වෙන එකක් එන්නෙම නෑ නේද???..:P

    Ow ow bahinawa thamai soft suspension nisa ..yata wadinawa ethakota prius aka wagee;)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    :love:

    මට හිතුන ඇලියොන් සහ ප්රෙමියෝ වලට වඩා උසයි කියල... එකේ ඉස්සරහ No Fear ලූක් එකක් තියෙන්නේ....
    Usai usai oka usai
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    මගේ එකෙත් මේ කේස් එක තියෙනවා....මට හිතෙන්නේ පිටිපස්සේ සස්පෙන්ෂන් සොෆ්ට් වැඩී....ලගදිත් 5ක් දාලා ගියා සමහර තැන් වලින් පරිස්සමට ගන්ඩ ඔ්න...
    Suspension soft kiyanne sepa wedi ekane ban
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    වැගන් ආර් එකේ 150mm , හස්ලර් එකේ 180mm .

    මෙහෙමයි... ලංකාවේ හැම පාරකම යන්න හරියන්න කියලා කාර් හොයන්න බෑ මචං... උඹ නිතරම යන රූට් එකේ යන්න පුලුවන් ටයිප් එකක් ගන්න... අනික ඔය වැගන් ආර් ගොඩක් තැන් වල යනවනේ.... ඕන වාහනයක් ඔය කොහේ හරි පොඩ්ඩක් ගෑවෙනවා... එහෙම නොවෙන්න නම් ඉතිං ඩබල් කැබ් එකක් වගේ ගන්න ඕනේ... :D
    True:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113

    ඔව් මචන් ඒකම තමයි අවුල... ඔය පරණ එව්ව පට්ට ගහල තියෙන්නෙ... කැබ් සවිස්, අර හයර් මේ හයර් වලට දුවන්න දාල... රෙජිස්ටර්ඩ් එකක් ගන්නවන් ගෙදරක තනි පාවිච්ච්චි කරපු එකක් තමයි බලල ගන්න ඕන.

    මචන් 28 වගේ තමයි දැනට බජට් එක තියෙන්නෙ...
    Lease karala ganin wagon R ekak hemoma kiyana eke....kohomath unregistered ekak ganin....eka ubata hodai lease interest gewwath...matanam wahana balala epa una ekai kiwwe
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)

    හස්ලර් එකේ සස්පෙන්ශන් ටිකක් ස්ටිෆ් වැඩී මචන්... ඒක නිසා බහින්නේ නෑ වැඩිය.... මම හැබැයි එකපාරයි ගියේ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    Toyota passenger cars හැම එකේම තියෙනව :yes:
    සස්පෙන්ෂන් හෙනම සොෆ්ට් ඉතිං මාර කම්ෆර්ට් ඒත් වළක් හෙම සෙට් වුනොත් හතරක් පහක් දාල යට වදිනව :yes:

    බෙල්ටා එක එහෙම යන්නම බෑ
    Lancer walata wada sepai ithi ewa . ;)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)

    Allion/Premio 160mm. Belta 150mm. mage eka 145 mm:P usa witharak newei wheel base eke length ekath balapanawa clearance ekata.