Sampath and Commercial Credit Card Help!!

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    මට ඔය බැන්ක් ෙදෙක් Credit Card ගන්න ඔ්නෑ බන් ඉක්මනින්ම සල්ලි වගයක් ෙගවන්න තිෙයනවා ඒ්ක නිසා ෙපාළියට ගත්ෙතාත් 6% විතර මාසයකට ෙපාළි මුදලාලාෙගන් ෙගවල් ළග ඒ්ක නිසා වැඩ කරන කවුරැ හරි ඉන්නවාද Card center වැෙඩ් සති 2න් වෙග් ෙගාඩ දා ගන්න:yes::yes:

    Big Help machan!!!
     
    • Like
    Reactions: saja

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මට ඔය බැන්ක් ෙදෙක් Credit Card ගන්න ඔ්නෑ බන් ඉක්මනින්ම සල්ලි වගයක් ෙගවන්න තිෙයනවා ඒ්ක නිසා ෙපාළියට ගත්ෙතාත් 6% විතර මාසයකට ෙපාළි මුදලාලාෙගන් ෙගවල් ළග ඒ්ක නිසා වැඩ කරන කවුරැ හරි ඉන්නවාද Card center වැෙඩ් සති 2න් වෙග් ෙගාඩ දා ගන්න:yes::yes:

    Big Help machan!!!

    kohomath max 2 weeks thamai yanne ban normal process eken.mama seylan card eka gatta 1 week walin. agent kenekta call ekak deepan.unta commission thiyana nisa ikmanata wade karala denawa.
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    sampath card එක ගන්න අවම මාසයක් යනවා. උන් කාඩ් එක ගහන්නෙ china වල. ඒ නිසා තමයි මාසයක් යන්නේ.