මට ඔය බැන්ක් ෙදෙක් Credit Card ගන්න ඔ්නෑ බන් ඉක්මනින්ම සල්ලි වගයක් ෙගවන්න තිෙයනවා ඒ්ක නිසා ෙපාළියට ගත්ෙතාත් 6% විතර මාසයකට ෙපාළි මුදලාලාෙගන් ෙගවල් ළග ඒ්ක නිසා වැඩ කරන කවුරැ හරි ඉන්නවාද Card center වැෙඩ් සති 2න් වෙග් ෙගාඩ දා ගන්න
Big Help machan!!!
kohomath max 2 weeks thamai yanne ban normal process eken.mama seylan card eka gatta 1 week walin. agent kenekta call ekak deepan.unta commission thiyana nisa ikmanata wade karala denawa.