
ඇත්ත බං...... ඉස්සර සින්දු වල තියෙන තේරුම් මාර ගති..... දැන් බහුතරයක් ඒව හරියට ලොකු අකුරින් ලියපු පොඩි එවුන්ගෙ කතන්දර පොත් වගේ..... මෙලෝ තේරුමක් නෑ...... එක පදයක් ඇහුවම අනිත් පදේ අපිට හිතල කියන්න පුලුවන් හරියටම....... හැමෝම කරකන්නෙ එකම බූට් සිද්දිය......... කිසිම රහක් නෑ....![]()
