parana sindhu wala therum

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    සින්හල සින්දු වල මාරම ලස්සන තෙරුම් තියෙනවනෙ මචන්ලා... මෙකෙ ඉන්න ඒ side එකට බර අය්යල අක්කල නන්ගිල මල්ලිල දාමුකො බලන්න සින්දු වල තෙරුම්..සින්හලෙන් වගේ type කරල දන්න පුලුවන් නම් ගොඩක් වටිනව මචො... :D:D

    මෙකත් එලකිරියෙ කොල්ලෙක් දාල තිබ්බ එකක්... :love:

    m8lagp.jpg
    33az6mh.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඇත්ත බං...... ඉස්සර සින්දු වල තියෙන තේරුම් මාර ගති..... දැන් බහුතරයක් ඒව හරියට ලොකු අකුරින් ලියපු පොඩි එවුන්ගෙ කතන්දර පොත් වගේ..... මෙලෝ තේරුමක් නෑ...... එක පදයක් ඇහුවම අනිත් පදේ අපිට හිතල කියන්න පුලුවන් හරියටම....... හැමෝම කරකන්නෙ එකම බූට් සිද්දිය......... කිසිම රහක් නෑ.... :)
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඇත්ත බං...... ඉස්සර සින්දු වල තියෙන තේරුම් මාර ගති..... දැන් බහුතරයක් ඒව හරියට ලොකු අකුරින් ලියපු පොඩි එවුන්ගෙ කතන්දර පොත් වගේ..... මෙලෝ තේරුමක් නෑ...... එක පදයක් ඇහුවම අනිත් පදේ අපිට හිතල කියන්න පුලුවන් හරියටම....... හැමෝම කරකන්නෙ එකම බූට් සිද්දිය......... කිසිම රහක් නෑ.... :)

    Aniwa machan.. apita thamath ketha nethuwa ahanna puluwan old songs tyenawa ewage hengila tyena meaning eka fatta.. etika denagattama tawat asai song eka ahanna.... :love: