Wagon-R-Hustler-Axia-Wigo

Aug 15, 2017
16
3
0
Mehmai machn Wagon R Godak katiya kiyanawa hodai kiyala. eth Boru wadak mn dakina widiyatanam.

Reason

1) Insurance ekatama 95000/-
2) Spare Parts Patta Ganan
3) Lawata issaraha wadunath O2 Sensor eka yanawa. eka Genuine eka 35-45.
4) Air Bag Ribbon eka yanawa. gaththa katiyata thawa tika dawask yanakota theri. Danna nisama api gawa dantama badu Available.

Suzuki Every ekakata yana eka hodai Wagon R ekakata yanna hithan innawanam.

Naththan Japan 121, Honda Civic 2000 uda, Nissan TIIDA, Corolla 110 wage ekak aran 2-3lak dila haduwath patta labai machn. me okkoma 1.5 machn. Wagon R ekata wada onnam 4k wage aduwen karai thel. e wageda wandiya. Wagon R kiyanne wahana Sale karayanta dana ulpathak. Spare Parts Himiyange Sihina maligawak. Moko ithin 35ta gena kali denne 75ta wage ne. ekai. Wagon R wala badu BMW wala badu walata wada ganan dan. Thel ganama witharak hithanna epa wahanayak gannakota.
 
Last edited:

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    1. Japanese Suzuki Wagon R - FZ : Year 2014/2015/2016/2017 registered හෝ unregistered ::
    මචන් මේවගේ එංජිම 650 CC එකතැන PICKUP කරන්න බැහැ නමුත් පහසු හැරවීමත් පාකින් සදහා අඩුම ඉඩක් යෑමත් යන කරුණු නිසා පොඩ්ඩක් මර්කෙට් උන වහනයක්
    නමුත් මෙහි බර ගෙනයාම සීමිතයි කිලෝ 400 කට වඩා බර ගැහුවම BREAK වදින්න හොරයි. ඒවගේමයි තෙල් කරනවත් අඩුයි.
    රෝද අතර පරතරය ඉතාම අඩු නිසා වහනය ගැස්සෙනවා මේක හයි වේ ගියත් ඇගට දැනෙනවා.
    නමුත් වාහනයේ කියන්න කිසිම ලෙඩක් නැහැ

    2014,2015,2016සහ 2017 සදහා මේ කරුණු පොදුයි නමුත් මිලෙහි වෙනසක් තියෙනවා.
    UNREGISTER
    2014 - LKR 2.9M
    2015 - LKR 3.0M
    2016 - LKR 3.1M
    2017 සිට වාහනේ MODEL එක වෙනස් වුන ඒවගේමයි SAFETY සහ NON SAFETY ලෙස වර්ග කීපයකින් මර්කෙට් එකට අවා.
    2017 - FX SAFETY - LKR 3.0M
    2017 - FX NON SAFETY - LKR 2.88M
    2017 - FZ SAFETY - LKR 3.4M
    2017 - FZ NON SAFETY - LKR 3.29M
    නමුත් 2017 MODEL එකෙහි ලොකු VIEW එකක් තියෙනවා DRIVE SIDE එකට වැඩි ඉඩ ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා .

    සාමාන්‍ය ලීටරයක කරන තෙල් ප්‍රමාණය 22 KM /L වගේ කොළඹ වගේනම් 13-15 වගේ තමා තවමත් SPARE PARTS වල හිගයක් තියෙනවා . මිල අදිකයි මෙනිසා INSURANCE COMPANY කාරයෝ මේකට PREMIUM එක විදියට 70 -76 අතර ගානක් ගන්නවා.

    2. Japanese Suzuki Hustler : Year 2014/2015/2016/2017 registered හෝ unregistered
    වැගන් R එක වගේමයි මචන් . වෙනසකට තියෙන්නේ වගන් R එකට වඩා ඉඩ ප්‍රමාණයක් තියෙන එකත් සවිමත් SASPENTION පද්දතියක් තිබිමතය. වැගන් R එකට වඩා මෙහෙ තෙල් කෙරුවාව අඩුයි. ගෙවන මිලට 2ND මර්කෙට් එකක් නොමැති වීම තමා ලෙඩේ. ගෙන්වන්න G - 2.9M , X - 3.0M , J - 3.2M , J -II - 3.325M වගේ යනවා නමුත් කලින් බදුවලට ගෙනාපු වාහන 30 න පහල ගන්න පුළුවන්. නමුත් J AND J -II 3.1 - 3.25 අතර වගේ .

    3. Perodua Axia : Year 2014/2015/2016/2017 registered
    2014 / 2015 ගන්න එපා ඉදිරියේදී මිල අඩුවන නිසා ගන්නම එපා 2016 /2017 නව මිලට ගන්න පුළුවන් ගන්නවානම් AUTO MATIC එකක් ගන්න ENGINE CAPACITY එකත් එක්ක WAGON R වලට වඩා හොදයි .

    4. Toyota Wigo : Year 2016/2017 registered
    හොද වහනයක් කිසිම අවුලක් නැහැ නමුත් ගෙවන මිලට වටින්නේ නැහැ.

    5. Toyota Yaris හෝ Belta : Year 2006/2007/2008/2009 registered
    කිසිම වදයක් නැහැ පුලුවන්නම් BELTA එකක් ගන්න ජපානේ තාම ජප්පෝ පදින වහනයක් ලෙඩත් නැහැ තෙලුත් කරනවා.

    6. Toyota 121 : Year 2006/2007/2008/2009 registered
    මේකත් හොදයි වැඩේ තියෙන්නේ වටින්නේ නැති ගන්නනේ කියන්නේ . හොදටම මර්කෙට් මර්කෙට් වැඩිනිසා ගානත් වැඩියි.

    මචන්ලා දන්න අය පොඩ්ඩක් මේ පිලිබදව අයිඩිය එකක් දෙන්න.

    (A) තෙල් කෙරුවාව නොහොත් ලීටරයකට යා හැකි Km ගණන : කොළබ ට්‍රැෆික් එකේ සහ ට්‍රැෆික් නොමැති විට

    (B) ස්පෙයාර් පාර්ට්ස් වල සුලබත්වය සහ එහි මිල අදික බව හෝ අදික නොවන බව

    (C) නැවත විකිණීමේදී ඩිප්රිසියෙශන් නොහොත් වාහනයේ මිල පහත වැටෙන ප්‍රමාණය ::: BELTA ,121 මිල නගින වාහන SECOND MARKET බලනවානම් මේවා ගන්න. WAGON R , HUSTLER DIPRESIATE වෙනවා ගත්ත ගානට වඩා අඩුවෙන් දෙන්න වෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    Machan Wagon R ekath ekka Hustler compare kalahama fuel consumption ekey wenasak thiyenawada... mokada machan Hustler ekey body eka Wagan R ekata wada barayi wagey matanan penney...

    Mokakada machan Wagon R - FZ ekeyi Hustler J Style ekeyi wenasa... ?

    Dekema enne same Chassis and same Engine/Gear box/Lithium-ion battery neda? Ethakota penuma arenna monawada oya dekey wenas kam ?
    හස්ලර් එකේ කියන තරම් තෙලක් මටනම් කරන්නේ නැහැ මචන් . මම ගිය මාසේ J - II දෙකක් කොළඹ ගෙනාවා හැම වෙලාවේම RPM එක 2000 - 3000 අතර නොර්මල් DRIVE කරද්දී සාමාන්යෙන් වගොන් R එකක් කොළඹ යන්න හම්බන්තොට ඉදලා 1300 ක තෙල් ගැහුවම කරදරයක් නැතිව ගෙන්න පුළුවන් නමුත් හස්ලර් එකට ගොඩක් තෙල් යනවා CRUISE දාලා HIGHWAY යනවා නම් RPM 5න් උඩ සමහර වෙලාවට 7 ක් විතර නගිනවා හොදම එක CRIUSE නොදා යන එක . අන්තිමට ඕවරෝල් FUEL CONSUMPTION එක 14 KM /L . වගන් R එක මීට වඩා තෙල් කරනවා නොර්මල් DRIVE කරනවානම් තෙල් ගොඩක් කරනවා J එකනම් මම කළුතරට එකක් ගෙනිච්චා අපේ කිරියේ කෙනෙක්ට 22 - 28 විතර කරා 70 පහල එකනම් ගියේ.

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    මගේ ලග වැගන් ආර්
    Fz 2016 - Brown 3,080,000.00
    Fz 2016 - Purple 3,080,000.00

    Hustler J Style II Turbo 2017 - will arrive 21st Sept. 2017 price 3,250,000.00

    ඔය වාහන සෙට් එක තියෙනවා.

    මේ ගණන්වලට වටිනවා .

    J - II එක හොද PRICE එකක්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    (A). තෙල් කෙරුවාව traffic එකේ wagon r/hustler දෙකම හොදයි. තව අවාසියක් කියන්නම් නිතරම stop and go traffic එකේ engine auto off mode යනකොට නිතරම 12V DC battery එක discharge/charge වෙනවා engine එක ළග ළග start කරන්න ඉතින් 12v battery එක ඉකමනට dead වෙනවා. 1.5l 121 manual එකක් තිබ්බ ඒක traffic- 10-13km/l . long distance- 15-19km/l. Yaris, belta පවිච්චි කරලා නෑ ඒක නිසා දන්නෑ.

    මේක තම මේ මගුල් දෙකේ තියෙන එකම අවුල ENGINE OIL එක පිච්චෙනවා ඉක්මනටම අපේ වුන් 5000 ම දුවනවා නේ OIL එක මාරුකරන්න . නමුත් එන්ජිම ඉවරයි . IDLE STOP එක OFF කරන් TRAFIC එකේ යනතරමට හොදයි .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    මචන් උබ ගන්නවානම් WAGON R එකක් ගනින් . එකේ ගාන වැඩිනම් MAZDA FLAIR එකක් ගනින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් එන්ජිම ගියර් පෙට්ටිය එකයි එන්ජිමේ ගහල තියෙන්නේ සුසුකි කෝපරේෂන් කියලා . මමත් මේකේ උන්ට ගෙනල්ලා දුන්නා .

    නැත්නම් 660 සීරීස් එකේ ටොයෝටා එකෙන් එන PIXIS EPOCH , එක ගනින් UN කොමන් එත් ගොඩක් උන් ගෙන්න ගන්නවා. HONDA N BOX පෙර්සනලි ඉම්පෝර්ට් කරව ගන්නවා. ඒවත් බලපන් . ටොයෝටා නම් ඉතින් කොහොමත් හොද මාර්කට් එකක් තියෙනවා.

    නරකද VITZ , PASSO ගැන පොඩ්ඩක් හිතුවොත්.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    එල මචන් තැනක් කු :D

    එවුනට කිරියෙ ඉන්න සෙට් එකම කියන්නේ ඔය ටොයෝට විගෝ එකට අතගහන්න එපා කියල... :no:

    සෙඩාන් තමයි ෆෙවරිට් එත් ඉතින් අලුත් මොඩල් ගන්න කාසි මදි මචන්....
    :(

    ow ban eka INDONESIA wala hadanne echcharama honda naha.
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    Man laga nam hustler ekak thiyenawa. Wagon r ekath ekka uba wagema godak kal compare karala thamai math gaththe. Dan nam man 11500km withara diwwa. Kisima awlak na. Hamadama udeta wadata yanawa moratuwe idan bambalapitiyata. Uba dannawa athine trraffic eka. Average 17kmpl karamawa loweth.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ ගණන්වලට වටිනවා .

    J - II එක හොද PRICE එකක්

    මං අහන්නෙ.. wagon r series ekee wagon r turbo එක අනෙක්වාට වඩා powerfull ද..? fuel efficiency එක අඩුද වැඩිද..?
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචන්ලා අද උදෙන්ම ගිය කාර් සේල් වලට.... දවසෙම හිටියෙ කාර් සේල් ඇතුලෙ. :D

    එපා උනා මචන්ලා..... :(

    අම්බෝ පරණ ලඩි මාර්කට් කරන හැටි දැක්කහම මචන්ලා මට මුළු ස්වර්ගායෙන්ම එන හිනාව නවතාගත්තේ බොහොම අමාරුවෙන්.... ටොයෝටා ලාංජනය සහිත ප්‍රසිද්දයයි සමාජයේ මතයක් ගොඩ නැගී ඇති පෙන්නපු මොඩල්ස් හැම එකක්ම වගේ මයිලේජ් එක ලක්ෂය පැනීමට ඔන්න මෙන්න තිබු අතර තවත් බොහොමයක එක ලක්ෂ විසිදාහ හෝ එක ලක්ෂ තිස්දාහ පැන තිබුණි... :shocked:

    මීට අමතරව ෆස්ට් ඕනර් ලෙස මහත් උජාරුවෙන් පෙන්වූ මයිලේජ් එක හතලිස් දාහක්, පනස් දාහක් පමණයක්යැයි පෙන්වූ වාහන හැම එකකකම ඉන්ටිරියර් සහ එක්ස්රියර් අර මම කලින් සදහන් කල වාහන වලට නොදෙවෙනි ලෙස තිබු අතර ඒ පිලිබදව විමසු විට මහත් කලබලයෙන් ඒවායේ සිර්විස් රෙකොර්ඩ්ස් ඇති බව පැවසීය.... ජායි සර්ටිෆිකෙට් එකත් හොරට හදන අපේ අයියලට මේ සිර්විස් රෙකොර්ඩ්ස් කිනම් ලුණු බිගක්ද මචන්ලා... :lol:

    අද දැක්ක යතාර්ථය මචන්ලා විකුණුම් කරුත්, ගැනුම් කරුත් ඉතා අසරණවී සිටින මොහොතක මැදිහත් කරු වශයෙන් පෙනී සිටින කාර් සේල් මහත්හොරු මහත් ලාබයක් උපයන බවයි.... ඒ බිස්නස් කරන විදිහ කොතරම් සදජාරාත්මක්ද කියන එක මචන් අත්විදින්න ඔබත් ඔවුන් සමග වැඩිපුර කාලය ගතකලානම් සැකෙවින් වැටහෙනු ඇත... :growl:

    ආ.... කස්ටියට කියන්න අමතකවුණා කියන්න ඕන දේ.... වැගන් ආර්.... :nerd:

    හප්පා වැගන් ආර් 2014 සහ 2015 මොඩල්උත් සෑහෙන්න ගණන් උස්සල තමයි මෙම කාර් සේල් මහත්හොරු ඒවායේ මිල ගණන් සදහන් කලේ....
    :confused:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Mehmai machn Wagon R Godak katiya kiyanawa hodai kiyala. eth Boru wadak mn dakina widiyatanam.

    Reason

    1) Insurance ekatama 95000/-
    2) Spare Parts Patta Ganan
    3) Lawata issaraha wadunath O2 Sensor eka yanawa. eka Genuine eka 35-45.
    4) Air Bag Ribbon eka yanawa. gaththa katiyata thawa tika dawask yanakota theri. Danna nisama api gawa dantama badu Available.

    Suzuki Every ekakata yana eka hodai Wagon R ekakata yanna hithan innawanam.

    Naththan Japan 121, Honda Civic 2000 uda, Nissan TIIDA, Corolla 110 wage ekak aran 2-3lak dila haduwath patta labai machn. me okkoma 1.5 machn. Wagon R ekata wada onnam 4k wage aduwen karai thel. e wageda wandiya. Wagon R kiyanne wahana Sale karayanta dana ulpathak. Spare Parts Himiyange Sihina maligawak. Moko ithin 35ta gena kali denne 75ta wage ne. ekai. Wagon R wala badu BMW wala badu walata wada ganan dan. Thel ganama witharak hithanna epa wahanayak gannakota.

    මචන් උබ සදහන් කර ඇති තොරතුරු වලින් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්...

    එහෙනන් මචන් යතාර්ථය ඕක තමයි නේද ? බලාගෙන යනකොට පුහු අටෝපයක් වගේ නේද ගොඩ නගාගෙන තියෙන්නේ ?

    තොරතුරු වලට ඉස්තුතියි එළකිරි ඩයලොග්
    11.gif
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    1. Japanese Suzuki Wagon R - FZ : Year 2014/2015/2016/2017 registered හෝ unregistered ::
    මචන් මේවගේ එංජිම 650 CC එකතැන PICKUP කරන්න බැහැ නමුත් පහසු හැරවීමත් පාකින් සදහා අඩුම ඉඩක් යෑමත් යන කරුණු නිසා පොඩ්ඩක් මර්කෙට් උන වහනයක්
    නමුත් මෙහි බර ගෙනයාම සීමිතයි කිලෝ 400 කට වඩා බර ගැහුවම BREAK වදින්න හොරයි. ඒවගේමයි තෙල් කරනවත් අඩුයි.
    රෝද අතර පරතරය ඉතාම අඩු නිසා වහනය ගැස්සෙනවා මේක හයි වේ ගියත් ඇගට දැනෙනවා.
    නමුත් වාහනයේ කියන්න කිසිම ලෙඩක් නැහැ

    2014,2015,2016සහ 2017 සදහා මේ කරුණු පොදුයි නමුත් මිලෙහි වෙනසක් තියෙනවා.
    UNREGISTER
    2014 - LKR 2.9M
    2015 - LKR 3.0M
    2016 - LKR 3.1M
    2017 සිට වාහනේ MODEL එක වෙනස් වුන ඒවගේමයි SAFETY සහ NON SAFETY ලෙස වර්ග කීපයකින් මර්කෙට් එකට අවා.
    2017 - FX SAFETY - LKR 3.0M
    2017 - FX NON SAFETY - LKR 2.88M
    2017 - FZ SAFETY - LKR 3.4M
    2017 - FZ NON SAFETY - LKR 3.29M
    නමුත් 2017 MODEL එකෙහි ලොකු VIEW එකක් තියෙනවා DRIVE SIDE එකට වැඩි ඉඩ ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා .

    සාමාන්‍ය ලීටරයක කරන තෙල් ප්‍රමාණය 22 KM /L වගේ කොළඹ වගේනම් 13-15 වගේ තමා තවමත් SPARE PARTS වල හිගයක් තියෙනවා . මිල අදිකයි මෙනිසා INSURANCE COMPANY කාරයෝ මේකට PREMIUM එක විදියට 70 -76 අතර ගානක් ගන්නවා.

    2. Japanese Suzuki Hustler : Year 2014/2015/2016/2017 registered හෝ unregistered
    වැගන් R එක වගේමයි මචන් . වෙනසකට තියෙන්නේ වගන් R එකට වඩා ඉඩ ප්‍රමාණයක් තියෙන එකත් සවිමත් SASPENTION පද්දතියක් තිබිමතය. වැගන් R එකට වඩා මෙහෙ තෙල් කෙරුවාව අඩුයි. ගෙවන මිලට 2ND මර්කෙට් එකක් නොමැති වීම තමා ලෙඩේ. ගෙන්වන්න G - 2.9M , X - 3.0M , J - 3.2M , J -II - 3.325M වගේ යනවා නමුත් කලින් බදුවලට ගෙනාපු වාහන 30 න පහල ගන්න පුළුවන්. නමුත් J AND J -II 3.1 - 3.25 අතර වගේ .

    3. Perodua Axia : Year 2014/2015/2016/2017 registered
    2014 / 2015 ගන්න එපා ඉදිරියේදී මිල අඩුවන නිසා ගන්නම එපා 2016 /2017 නව මිලට ගන්න පුළුවන් ගන්නවානම් AUTO MATIC එකක් ගන්න ENGINE CAPACITY එකත් එක්ක WAGON R වලට වඩා හොදයි .

    4. Toyota Wigo : Year 2016/2017 registered
    හොද වහනයක් කිසිම අවුලක් නැහැ නමුත් ගෙවන මිලට වටින්නේ නැහැ.

    5. Toyota Yaris හෝ Belta : Year 2006/2007/2008/2009 registered
    කිසිම වදයක් නැහැ පුලුවන්නම් BELTA එකක් ගන්න ජපානේ තාම ජප්පෝ පදින වහනයක් ලෙඩත් නැහැ තෙලුත් කරනවා.

    6. Toyota 121 : Year 2006/2007/2008/2009 registered
    මේකත් හොදයි වැඩේ තියෙන්නේ වටින්නේ නැති ගන්නනේ කියන්නේ . හොදටම මර්කෙට් මර්කෙට් වැඩිනිසා ගානත් වැඩියි.

    මචන්ලා දන්න අය පොඩ්ඩක් මේ පිලිබදව අයිඩිය එකක් දෙන්න.

    (A) තෙල් කෙරුවාව නොහොත් ලීටරයකට යා හැකි Km ගණන : කොළබ ට්‍රැෆික් එකේ සහ ට්‍රැෆික් නොමැති විට

    (B) ස්පෙයාර් පාර්ට්ස් වල සුලබත්වය සහ එහි මිල අදික බව හෝ අදික නොවන බව

    (C) නැවත විකිණීමේදී ඩිප්රිසියෙශන් නොහොත් වාහනයේ මිල පහත වැටෙන ප්‍රමාණය ::: BELTA ,121 මිල නගින වාහන SECOND MARKET බලනවානම් මේවා ගන්න. WAGON R , HUSTLER DIPRESIATE වෙනවා ගත්ත ගානට වඩා අඩුවෙන් දෙන්න වෙන්නේ.

    එල මචන් විස්තරාත්මක තොරතුරු....
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    හස්ලර් එකේ කියන තරම් තෙලක් මටනම් කරන්නේ නැහැ මචන් . මම ගිය මාසේ J - II දෙකක් කොළඹ ගෙනාවා හැම වෙලාවේම RPM එක 2000 - 3000 අතර නොර්මල් DRIVE කරද්දී සාමාන්යෙන් වගොන් R එකක් කොළඹ යන්න හම්බන්තොට ඉදලා 1300 ක තෙල් ගැහුවම කරදරයක් නැතිව ගෙන්න පුළුවන් නමුත් හස්ලර් එකට ගොඩක් තෙල් යනවා CRUISE දාලා HIGHWAY යනවා නම් RPM 5න් උඩ සමහර වෙලාවට 7 ක් විතර නගිනවා හොදම එක CRIUSE නොදා යන එක . අන්තිමට ඕවරෝල් FUEL CONSUMPTION එක 14 KM /L . වගන් R එක මීට වඩා තෙල් කරනවා නොර්මල් DRIVE කරනවානම් තෙල් ගොඩක් කරනවා J එකනම් මම කළුතරට එකක් ගෙනිච්චා අපේ කිරියේ කෙනෙක්ට 22 - 28 විතර කරා 70 පහල එකනම් ගියේ.

    හප්පෝ එහෙමත් එකක්ද ? :shocked: එතොකට කිනම් පයන්නක්ද මේ සෙල් කාරයෝ කියන්නේ දෙකේ වෙනසක් නැහැ කියල තෙල් කිරිල්ලේ ? :confused:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචන් උබ ගන්නවානම් WAGON R එකක් ගනින් . එකේ ගාන වැඩිනම් MAZDA FLAIR එකක් ගනින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් එන්ජිම ගියර් පෙට්ටිය එකයි එන්ජිමේ ගහල තියෙන්නේ සුසුකි කෝපරේෂන් කියලා . මමත් මේකේ උන්ට ගෙනල්ලා දුන්නා .

    නැත්නම් 660 සීරීස් එකේ ටොයෝටා එකෙන් එන PIXIS EPOCH , එක ගනින් UN කොමන් එත් ගොඩක් උන් ගෙන්න ගන්නවා. HONDA N BOX පෙර්සනලි ඉම්පෝර්ට් කරව ගන්නවා. ඒවත් බලපන් . ටොයෝටා නම් ඉතින් කොහොමත් හොද මාර්කට් එකක් තියෙනවා.

    නරකද VITZ , PASSO ගැන පොඩ්ඩක් හිතුවොත්.

    හොද එකක් හොයා ගන්නව කියන්නෙ... කළුනික හොයනව වගේ සහො...
     
    Elzz