Dialcom- Gods Story- Stay Away!

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    true story.
    when god tells you to stay away from dialcom you fucking stay away from dialcom
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thanks තව පොඩ්ඩෙන් මාත් ඕකුන්ගේ බොරුවට අහු වෙනවා.... ඕකුන්ගේ වගේම තව එකක් තියෙනවා සෙල්ට්‍රොනික්ස්...... උනුත් ෆෝන් එකෙන් කියන ගාන නෙවෙයි එතනට ගියහම කියන්නේ...... !! :angry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Thanks තව පොඩ්ඩෙන් මාත් ඕකුන්ගේ බොරුවට අහු වෙනවා.... ඕකුන්ගේ වගේම තව එකක් තියෙනවා සෙල්ට්‍රොනික්ස්...... උනුත් ෆෝන් එකෙන් කියන ගාන නෙවෙයි එතනට ගියහම කියන්නේ...... !! :angry:

    මචං සිද්දිය දාන්න අනිත් අයටත් දැන ගන්න.