පුශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉස්සර හීනෙන් ක්රුහරි වලියක් දැම්මම මට කතාකරගන්නවත් බෑඃ, වචන හිරවෙනව. ගහගන්න ගැම්මකුත් නෑ මාර බයක් දැනෙනව, ඉතින් මාරු වෙනව:sorry:
    ඒත් ලගකදි ඉදන් ඒගතිය නෑ, බය දැනෙන්නෙම නෑ, කෙලින්ම ගේම ඉල්ලනව, ඊයෙ දෙන්නෙක්ට පිහියෙන් අැන්න,
    අැයි බන් ඒම,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර හීනෙන් ක්රුහරි වලියක් දැම්මම මට කතාකරගන්නවත් බෑඃ, වචන හිරවෙනව. ගහගන්න ගැම්මකුත් නෑ මාර බයක් දැනෙනව, ඉතින් මාරු වෙනව:sorry:
    ඒත් ලගකදි ඉදන් ඒගතිය නෑ, බය දැනෙන්නෙම නෑ, කෙලින්ම ගේම ඉල්ලනව, ඊයෙ දෙන්නෙක්ට පිහියෙන් අැන්න,
    අැයි බන් ඒම,

    හොද ජිලක් බලල හිතට අරන් නිදාගනින් .එතකොට ඕක වෙනස් වෙයි :lol:
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    ඉස්සර හීනෙන් ක්රුහරි වලියක් දැම්මම මට කතාකරගන්නවත් බෑඃ, වචන හිරවෙනව. ගහගන්න ගැම්මකුත් නෑ මාර බයක් දැනෙනව, ඉතින් මාරු වෙනව:sorry:
    ඒත් ලගකදි ඉදන් ඒගතිය නෑ, බය දැනෙන්නෙම නෑ, කෙලින්ම ගේම ඉල්ලනව, ඊයෙ දෙන්නෙක්ට පිහියෙන් අැන්න,
    අැයි බන් ඒම,

    Films balanawa wadi uba:lol::lol::lol: