hinen hinda bn, baya nethuwa gahapan
මාත් ඊයෙ රෑ දෙන්නෙක්ට කැපුව (හීනෙන්)

ඉස්සර හීනෙන් ක්රුහරි වලියක් දැම්මම මට කතාකරගන්නවත් බෑඃ, වචන හිරවෙනව. ගහගන්න ගැම්මකුත් නෑ මාර බයක් දැනෙනව, ඉතින් මාරු වෙනව
ඒත් ලගකදි ඉදන් ඒගතිය නෑ, බය දැනෙන්නෙම නෑ, කෙලින්ම ගේම ඉල්ලනව, ඊයෙ දෙන්නෙක්ට පිහියෙන් අැන්න,
අැයි බන් ඒම,

මරුසිරා;22178916 said:හොද ජිලක් බලල හිතට අරන් නිදාගනින් .එතකොට ඕක වෙනස් වෙයි![]()
සිහින ලොවේ මායා පැතිරේ..

ඉස්සර හීනෙන් ක්රුහරි වලියක් දැම්මම මට කතාකරගන්නවත් බෑඃ, වචන හිරවෙනව. ගහගන්න ගැම්මකුත් නෑ මාර බයක් දැනෙනව, ඉතින් මාරු වෙනව
ඒත් ලගකදි ඉදන් ඒගතිය නෑ, බය දැනෙන්නෙම නෑ, කෙලින්ම ගේම ඉල්ලනව, ඊයෙ දෙන්නෙක්ට පිහියෙන් අැන්න,
අැයි බන් ඒම,

මන් ඒක බලල නෑGOT addicted
ඒත් නෑර් බන්Films balanawa wadi uba![]()
ithin therenna kiyako![]()