SLT Usage Meter

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම තිබ්බ ADSL line එක Disconnect කරල 4G එකක් ගත්ත. තාම usage meter යන්න බැහැ. register වෙන්නවත් broadband username password දන්නෙ නැහැ.
    උන්ට call කරන්නත් කම්මැලියි.
    ඔක්කොටම වඩා call එක තියන්න යද්දී තව ප්‍රශ්න තියෙනවද කියල අහනවා. තියෙන ප්‍රශ්න උන්ට කියන්න පුලුවන්ද?? :angry::angry::(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    bn lagadi idala mun hora karanawa kiyala hithen nedda

    ආයෙ ඕකෙ හිතන්න දෙයක් නැහැ එහෙම තමා off peak ඒවත් peak වලින් කපනව. පර හැත්ත... :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    මම තිබ්බ ADSL line එක Disconnect කරල 4G එකක් ගත්ත. තාම usage meter යන්න බැහැ. register වෙන්නවත් broadband username password දන්නෙ නැහැ.
    උන්ට call කරන්නත් කම්මැලියි.
    ඔක්කොටම වඩා call එක තියන්න යද්දී තව ප්‍රශ්න තියෙනවද කියල අහනවා. තියෙන ප්‍රශ්න උන්ට කියන්න පුලුවන්ද?? :angry::angry::(

    එතකොට කියපං ප්‍රශ්න තියනවා... උස්සපියකො විසඳන්න කියල. :growl:
    ඔය හොටු line එකේ ඉන්න වේසියො දන්න උට්ටක් නැහැ බං.
    හරිනං back office එකට direct call ගන්න දෙන්න ඕන.:growl:
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    ආයෙ ඕකෙ හිතන්න දෙයක් නැහැ එහෙම තමා off peak ඒවත් peak වලින් කපනව. පර හැත්ත... :growl:

    ow bn wena un data wedi kala mun thiyana ekath nethi karanawa ape weredda bn api thama mewe ellila innawane.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එතකොට කියපං ප්‍රශ්න තියනවා... උස්සපියකො විසඳන්න කියල. :growl:
    ඔය හොටු line එකේ ඉන්න වේසියො දන්න උට්ටක් නැහැ බං.
    හරිනං back office එකට direct call ගන්න දෙන්න ඕන.:growl:

    ඒකනම් ඇත්ත. අර අලුතෙන් ආපු hybrid phone එක ගන්න හැදුව promotion එකකින්, ගන්න ඔන්න මෙන්න තියල මන් ඇහැව්වා signal හොඳට තියෙයි නේද කියල. උන් කිව්වා 4G router එක ගන්න සිග්නල් තියෙනවනම් ඒකට phone එක ගන්න කියල.
    මන් දවස් 3ක් check කරලා උන්ගෙ teleshope එකට ගියා. එතන ඉන්න අක්ක කිව්වනේ දවස් 3න් එහෙම check කරන්න බැහැ කියල :sorry:
    මන් කිව්වා ප්‍රශ්නයක් නැහැ සිග්නල් තියෙනවා මට phone එක දෙන්න කියල. ඒ අක්ක කියනවා 4G router එකට phone දෙන්නෙ නැහැ. ඒක වෙනම system එකක් voice වැඩ කරන්නෙ නැහැ කියල. :rofl:
    මන් ඉතින් හා කියල ගෙදර ඇවිල්ල phone එකක් jack කරලා number එකකට ring කලාම වැඩ :lol:
    හොඳම වැඩේ කියන්නේ bill එකෙත් voice වලට charge කරලා :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    මේකෙ අහන හැම එකාටම දෙන්න එකම උත්තරේ මේ උට්ටල.:growl:
    උන්ට තාම September වෙලා නැද්ද?

    https://www.facebook.com/SLtelecom/

    ටෙලිකොම් එකේ පකිරල මේකෙ ඉන්නවනම් පල්ලෙහ එකා වෙන රටක ISP ල ගැනද කියන්නෙ කියපං. :growl:

    Last edited: