machan mara aulaka inna

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    maxresdefault.jpg


    st_small_215x235-pad_210x230_f8f8f8.lite-1u2.jpg

     
    Last edited:

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Matat una bn me wagema deyak mage jiwitema 3year passata gya .aniwa oki yanawa tawa tika dawasakin .me wage wesiyo inw koheth danma kadala atherala dapan athal ganin uparima. Uba okige passen tawa yanawa kyne konda kelin tiranayak ganin.uparima atal ganin damma.aniwa ubta boot tynw oki.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දෙන්නටම ආදරෙයි? එහෙනම් කෙල්ල පොලිඅමරි රිලේසන්ශිප් එහෙකට වගේ අර අදින්නේ, ඒ කිව්වේ කොල්ලෝ දෙන්නවම එකපාර රන් කරන එක. එහෙම කෙල්ලෝ ඉන්නවා බන් ඕන තරම්. මම දන්න කෙල්ලෙකුත් හිටියා. නමුත් කොල්ලෝ දෙන්නම සීන් එක දන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ වගේ සම්බන්ධකම් කේස් වෙලා නවතින්නේ. උබ කකොල්ඩ් ටයිප් (පිටකොන්දක් නැති වගේ) වගේ නම් කෙල්ලට කියපන් දෙකම කරන්න කියලා, නමුත් ලංකාවේ නිතියේ හැටියට එකයි බදින්න පුලුවන්.

    එහෙම නැතුව හරි පිරිමියෙක් නම් කෙල්ලට කියපන් එකක් තෝරගන්න කියලා. හැම තිස්සේම මචන් තමන්ට වටිනාකමක්, ගරුත්වයක් දීපන් එතකොටයි මිනිස්සුත් තමන්ට ගරුකරන්නේ නැත්නම් බැන්ද දවසට ගෑණි ගෙදරටම ගෙනත් එක එකාට කියලා ඇරවගත්තත් උබට වෙන්නේ කටවහගෙන ඉන්නයි.

     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    dd4 මේක ෆේක් යකෝ කලින් ddr3 කියලා ෆේක් එකක් තිබ්බේ!උබලත් පන දාගෙන උපදෙස් දෙනවා!:baffled::P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උබේ ආදරේ මදි වෙච්ච නිසයි තවත් ආදරයක් හොයන්නෙ. උබ එක්ක ඉන්න ගමන් තවත් ආදරයක් හොයපු කෙල්ලෙක්ගෙන් උබට ඇති සෙතක් නෑ. අනික කෙල්ල උබට ඇත්තටම ආදරෙයි නම් තවත් ආදරයක් හොයන්නෑ. දෙන්නටම ආදරෙයි කියලා කිව්ව නම්, ඒකේ අදහස උබේ හිත රිද්දන්නෙ නැතුව උබව මදියි කියන හඟවන්න කියපු දෙයක්.

    :yes: :yes: :yes:
     

    2Dead2

    Banned
    Sep 1, 2017
    34
    3
    0
    අහ්හ් සොන්නයෝ ටික මගේ ෆේක් ආතල් එකට හොදටෝම රැවටිලා වගේ!!තව උපදෙස් දීපන්!!අනේ හුත්ටෝ තොපෙන් කෙල්ලෝ ගැන උපදෙස් ගන්න අපි පොන්නයෝ කියලා හිතුවද..යකෝ අපි කෙල්ලෝ දහය පහලව හැන්ඩ්ල් කරන උන්!
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අහ්හ් සොන්නයෝ ටික මගේ ෆේක් ආතල් එකට හොදටෝම රැවටිලා වගේ!!තව උපදෙස් දීපන්!!අනේ හුත්ටෝ තොපෙන් කෙල්ලෝ ගැන උපදෙස් ගන්න අපි පොන්නයෝ කියලා හිතුවද..යකෝ අපි කෙල්ලෝ දහය පහලව හැන්ඩ්ල් කරන උන්!


    කැත වැඩ කුකුලෝ ඔව්වා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    ඔක අත ඇරපන් ගොනෝ හරියන්නේ නැහැ. කැල්ල උබට වඩා පරණ කොල්ලට ආදරෙයි. උබත් ජොලියට කරපන්. අන්තිමට වෙනකම් බලන් හිටපන්. කවදාවත් බදින්න එපා.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Apo oya wage ewa marry karoth sorry thamai.marry karamath u ta chance thiyenawa kellagen aniwa.eka nisa hodama wede oya wage chapala kellongen ahak wena eka.U wa amathaka karanna ba kiyanne,ubata Love na kiyana eka ne :P Eki hadanne double game ekak gahanna.ubawath side eken thiyagena.Ayin wiyan okigen passe duk widinne nathuwa
     

    ddr4

    Banned
    Sep 3, 2017
    114
    18
    0
    ඔක අත ඇරපන් ගොනෝ හරියන්නේ නැහැ. කැල්ල උබට වඩා පරණ කොල්ලට ආදරෙයි. උබත් ජොලියට කරපන්. අන්තිමට වෙනකම් බලන් හිටපන්. කවදාවත් බදින්න එපා.

    බදින්නේ නැ බං...වැඩක් නැ..අද මන් කතා කලේ නැ.එකිටත් ගානක්වත් නැ..
     

    2Dead2

    Banned
    Sep 1, 2017
    34
    3
    0
    අහ්හ් සොන්නයෝ ටික මගේ ෆේක් ආතල් එකට හොදටෝම රැවටිලා වගේ!!තව උපදෙස් දීපන්!!අනේ හුත්ටෝ තොපෙන් කෙල්ලෝ ගැන උපදෙස් ගන්න අපි පොන්නයෝ කියලා හිතුවද..යකෝ අපි කෙල්ලෝ දහය පහලව හැන්ඩ්ල් කරන උන්!
    :cool:
     

    Kabaragoya-13

    Member
    Aug 21, 2017
    6
    0
    0
    ඔක ලොවෙත් පරන එකා එක්ක යනව , ටව ටික දවසක් බලපන් බොරු නම් , වෑඩක් න අත අරපන් , 2න්නෙක් ට අදරෙ කරන්න බෑ මහත්තයො . එකි උට අදරේයි
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ponnayek nowi shot eka dila maaru weyan ban , kello kiyanne snakes wage jatiyak uba kalin strike kare nettam they will ,
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    මාරු වෙන්න පුළුවන් වෙලාවේ ඒකිට වැරැද්ද පටවලා මාරු වෙයන්. :yes: