machan mara aulaka inna

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ඕක හරියන්නේ නෑ පුතේ.. අත ඇරලා දාපන්.. උබ ඕක බැන්දත් අනිවා අරූ එක්ක යනවා.. උබට හොද වැඩක් කියන්නම් බොක්කේ ආදරේ පැත්තක තියල ඕකෙන් සැපක් ගනින් හොද.. ඊට පස්සේ පුකට පයින් දෙකක් ගහල එලෝපන්.. ඔච්චර නැවෙන්න එපා බන් කෙල්ලොන්ට :angry:

    :yes::yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,682
    113
    දැන් එකි කියනවා දෙන්නාටම ආදරෙයිලු.වුව අමත කරන්න අවුරැද්දක් විතර දෙන්නලු.

    :rofl: Why are you still with this bitch? She's clearly said that she loves the other guy too. Stop being a fucking doormat and end the relationship and move on. She's just keeping you because she loves the attention. It's over. Move on
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    බදින්නේ නැ බං...වැඩක් නැ..අද මන් කතා කලේ නැ.එකිටත් ගානක්වත් නැ..


    Before you call her again grab your balls and make sure those are still there. Dump that Bitch bro. She ain't worth building anything. Let the trash go out of your life. Cheers..!! :love:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    පුලුවන්නම් හොයල බලපන් උබෙන් නොලැබෙන උගෙන් ඒකිට ලැබෙන්නේ මොනවද කියල. මහලොකු දේවල් නෙවෙයි, සමහරවිට චුන් කර කර කතා කරනවා ඇති. :cool::cool::cool:
    මගේ කලින් එකත් කිවේ එහෙම එකක් තම. කෙල්ලෝ මහා අමුතු ජාතියක්නේ.:sorry::sorry::sorry:
    උබට හදාගන්න පුළුවන් දෙයක්නම් හදාගනින්. නැත්නම් ඕක නවත්තල දාපන්. කසාද බලා ළමයි ඉන්න දවසක ඕක කරොත් ඒ අහින්සකයොත් අනාතයි.:no::no::no:


    sirama kathwa mchn..... :yes::yes::yes:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    wenama minihek weyak. film balapan film pissek weyak. oi boot sindu ahanna epa ahapan honda show ekak. honda decent eke indapan. umba ORANGE kiyala Telugu film ekak thinawa ram charange eka balapan mcn. Athdakeemen kiyanne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,628
    1
    42,757
    113
    ඔය කෙල්ලව අත ඇරල උඹ වෙන එකක් හොයාගනින් බං.
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹ කෙල්ලට අවංකවම ආදරය කළා නම් උඹට දුක ඇති. අතහරින්න අමාරු ඇති. එත් උඹ අමාරුවෙන් හරි ඒ දේ කරනවා නම් මේ වෙලාවේ සුදුසුම දේ ඒ දේ තමා. කලින් එකෙක් කියල තියෙනවා වගේ උඹ වැදගත් විදිහට හිටපන්. කෙල්ලගේ තත්වෙට උඹ වැටෙන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,628
    1
    42,757
    113

    Hoyalaa blapan aniwaa mu kiyanawa wage kalin ekaa chun karanawa athi..uu dannawa nam ubath ekka yaluwelaa innawa kiyalaa ..uu anne aniwa aathal ekak ganna...sure danatamath 4n sex denawa athi..ubath e wage wedata behalaa athal ekak aran atheralaa daapan..lankaawe genu nathuwa neweine..
    :lol::lol:

    හැම දෙයක්ම සේක්ස්වලින්ම මනින්ඩ එපා බං. ආදරේ කියල දේකුත් මේ ලෝකෙ තියෙනව

    කෙල්ලගෙ පැත්තෙන් ආදරේ කරන්නෙ කාටද කියල අවුලක් ඇති
    උඹටත් මෙයා කාටද ආදරේ කියල අවුලක් ඇති

    අරූට ආදරයක්ද, වල් කමක් හිතට ඇවිල්ලද, කියන්ඩ මම දන්නෙ නෑ

    අන්තිමට ඔය කෙල්ලයි අසරණ වෙන්නෙ.. :(
    මොකද කෙල්ලො හොයන්නෙ ආදරේ, කොල්ලො හොයන්නෙ ලස්සන සල්ලි සැප ඔය වගේ දේවල්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,628
    1
    42,757
    113
    සමහරක් කෙල්ලො කොල්ලන්ට ආදරේ කරන්නෙ අම්ම තාත්තවත් දෙවෙනි තැනට දාල :sorry:

    මේ කෙල්ල කොහොම එකියක්ද කියන්ඩ මම දන්නෙ නෑ :rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හිනවෙන්න බැරි තරමට
    හඩාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනු මාලිගා...තැනු මාලිගා...
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    උඹ කෙල්ලට අවංකවම ආදරය කළා නම් උඹට දුක ඇති. අතහරින්න අමාරු ඇති. එත් උඹ අමාරුවෙන් හරි ඒ දේ කරනවා නම් මේ වෙලාවේ සුදුසුම දේ ඒ දේ තමා. කලින් එකෙක් කියල තියෙනවා වගේ උඹ වැදගත් විදිහට හිටපන්. කෙල්ලගේ තත්වෙට උඹ වැටෙන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ballo oka atharapan. oki umbata aadare na. atharinna kalin sepak ganin gon harako. ane manda thopila un.
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මම හූන කියනවා වගේ කියන්නම් ඔකී කලින් කොල්ල එක්ක යනවා පුතෝ... try කලොත් තවම පරක්කු නෑ ඒත් ශුවර් නෑ.. අත්දෑකිමෙන් කියන්නේ.. ;) ;)