මචන්ලා උබලා කවුරුත් ඉන්නවාද Online exam Test Center ගිහින් Exam කරපු කට්ටිය.
ඔය Certifications වගේ.
එවගේ Places ගැන පොඩි Review එකක් දෙමුද කට්ටියටම දැනගන්න.
මමත් කිසිම දෙයක් දන්නේ නෑ ඔය ගැන.
උදා: පහසුකම් (ac, PCs, noice?), සේවාව. නීති රීති, වගේ දේවල්.
මටත් ඉස්සරහට AWS Certification එකක් කරන්න තියෙනවා.
හැමොටම ප්රයෝජනයක් වෙයි කියලා හිතෙනවා, ඒ නිසා අනිත් අයගේ BUMP එක උනත් වටිනවා.
පහලින් මම Places ටිකක් දාලා තියෙනවා එවාට අමතරව තව තියෙනවා නම් කියන්න.
ජය වේවා.!
Netassist International- Kollupitiya
http://www.netassist.com.lk/
Techmore Solutions (Pvt) Ltd- Dehiwala
http://www.techmore.lk/index.php/training-programs/
Turnkey IT Training- Colombo 3
http://turnkey.lk/
Knowledge Merchandising Ltd- Dehiwala
http://www.knowmat.com/
Kalvi Institute- Colombo 3
http://www.kalvigroup.com/

Last edited: