Shot Gun for Buying

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔබ අවියක් ලග තබා ගැනීමට තරම් සුදුසු පුද්ගලේකුනම්...ඔබ කවදාවත් මේ ප්‍රශ්නය online forum එකක් තුල නොඅසනු ඇත.

    ඔබ අවියක් ලග තබා ගැනීමට තරම් සුසු කම් ඇති පුද්ගලයකු නොවේ...එබැවින් ඔබගේ අයදුම් පත ප්‍රතික්ෂේප වනු ඇත.

    (KING - CM )​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087

    මටත් හෙන ආසාවක් තියේ..මගේ එකත් එහෙනම් rejected :( :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    ඔව් reject .:P

    :sorry::sorry::sorry:
    ඇට බෝල තුවක්කුවෙන් ඉලක්කෙටම තියනවා පොඩි කාලේ... :rofl: එක පාරක් නෙස්ටමෝල්ට් එකෙන් අවුරුදු උත්සවයක් තිබිලා ඉලක්කෙට තියලා POLO එකක් දින්නා :love::D:dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :sorry::sorry::sorry:
    ඇට බෝල තුවක්කුවෙන් ඉලක්කෙටම තියනවා පොඩි කාලේ... :rofl: එක පාරක් නෙස්ටමෝල්ට් එකෙන් අවුරුදු උත්සවයක් තිබිලා ඉලක්කෙට තියලා POLO එකක් දින්නා :love::D:dull:

    කැට පොලයකුත් තිය ගනින්...ආරක්ෂාවට...:P:P
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    ඔබ අවියක් ලග තබා ගැනීමට තරම් සුදුසු පුද්ගලේකුනම්...ඔබ කවදාවත් මේ ප්‍රශ්නය online forum එකක් තුල නොඅසනු ඇත.

    ඔබ අවියක් ලග තබා ගැනීමට තරම් සුසු කම් ඇති පුද්ගලයකු නොවේ...එබැවින් ඔබගේ අයදුම් පත ප්‍රතික්ෂේප වනු ඇත.

    (KING - CM )​

    :nerd::nerd::nerd::nerd::nerd: