ඔබ අවියක් ලග තබා ගැනීමට තරම් සුදුසු පුද්ගලේකුනම්...ඔබ කවදාවත් මේ ප්රශ්නය online forum එකක් තුල නොඅසනු ඇත.
ඔබ අවියක් ලග තබා ගැනීමට තරම් සුසු කම් ඇති පුද්ගලයකු නොවේ...එබැවින් ඔබගේ අයදුම් පත ප්රතික්ෂේප වනු ඇත.
(KING - CM )
ඔව් reject .

එක පාරක් නෙස්ටමෝල්ට් එකෙන් අවුරුදු උත්සවයක් තිබිලා ඉලක්කෙට තියලා POLO එකක් දින්නා 

ඇට බෝල තුවක්කුවෙන් ඉලක්කෙටම තියනවා පොඩි කාලේ...එක පාරක් නෙස්ටමෝල්ට් එකෙන් අවුරුදු උත්සවයක් තිබිලා ඉලක්කෙට තියලා POLO එකක් දින්නා